එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුන් මේ කි‍යවන බහුබූත වලට උදේ පාන්දරම ඔලුවත් කර්පට් වෙනවා.......:eek::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඉතින් අරුන් මේ භාෂාව දන්නෙ නැති නිසා උබ බොරු පලනවා.:(තෝ කියපු දේ මම කියන්න ද:eek:
    ඌ කි‍යපු දේ කි‍යපන්කෝ දැනගන්නත් එක්ක......
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෑ..... උඹලා ගේ කුරුල්ලෝ දෙන්නෙක්ද......:eek::eek::eek:

    ඇයි යකො යකාගෙ වැඩක් නෙ බන්.. රෑට මිනිස්සු ඒ ගමන් විතරද යන්නෙ.. :lol::lol::eek:
    ඕක ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ.. ඔටුවන් ගෙ කිනිතුල්ලෝ ගලවන වෙකන්සියක් තියනව.. ඕකව යවන්න හැදුවෙ ඒකට :lol:


    ඔයාගෙත් කැත හිත සහෝ :(
     
    Status
    Not open for further replies.