එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලබන සතියෙ විතර බඩු ගෙන්නනවා ලංකාවට.. :yes:

    Philips-Mini-Hi-Fi-System-iPhone-Turntable-Dock-05-630x472.jpg

    http://www.redlinetech.lk/products/logitech-z506-5-1-speaker-system

    මෙන්න මේක මම අද ගෙනාවේ
    පට්ට සවුන්ඩ් හොදේ සුප්පා :D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොහොමද බාන්ඩෙ.. :yes:

    මේක Made In Sri Lanka.. :lol:

    සහෝලාට මං ගැන ආඩම්බරයක් ඇතිවෙනවාද..?
    කතාව යට ගහන්න එපා සහෝ.අහන දෙයට උත්තර දීපන්.උබ ලබන සතියට කලින් අදට මුහුන දීපන්:growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොනවා උනත් සචියා පව්:(.දැන් ඉතින් ඌ ගෑනියෙක් ගෙනාවොත් මටනෙ යන්න වෙන්නේ පැල් බැඳගෙන ගහ..:cool:

    තොගෙ හූනු බිජ්ජෙන් කිචි කවන්නද යකො ! :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමද බාන්ඩෙ.. :yes:

    මේක Made In Sri Lanka.. :lol:

    සහෝලාට මං ගැන ආඩම්බරයක් ඇතිවෙනවාද..?
    ඔව් විශේෂයෙන් මේ වෙලාවේ නම් අපිට ඇති වෙලා තියෙන්නෙ
    හැබැයි එක ආඩම්භාරයක්ද කියන්න නම් දන්නෙ නෑ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කතාව යට ගහන්න එපා සහෝ.අහන දෙයට උත්තර දීපන්.උබ ලබන සතියට කලින් අදට මුහුන දීපන්:growl:
    මචන් මම ලබන සතියේ මහින්ද මාමා හම්බවෙන්න යනවා කියයි තව ටිකකින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    http://www.redlinetech.lk/products/logitech-z506-5-1-speaker-system

    මෙන්න මේක මම අද ගෙනාවේ
    පට්ට සවුන්ඩ් හොදේ සුප්පා :D
    අරක I Phone Docking එකකුත් එක්කම.. :yes:

    කතාව යට ගහන්න එපා සහෝ.අහන දෙයට උත්තර දීපන්.උබ ලබන සතියට කලින් අදට මුහුන දීපන්:growl:
    මොකද්ද සුත්තියෙ.. :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවා උනත් සචියා පව්:(.දැන් ඉතින් ඌ ගෑනියෙක් ගෙනාවොත් මටනෙ යන්න වෙන්නේ පැල් බැඳගෙන ගහ..:cool:
    මටත් එන්න තිබ්බ නම් හොදයි
    එත් ලේඩිස් ෆස්ට් නෙ ;)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් මම ලබන සතියේ මහින්ද මාමා හම්බවෙන්න යනවා කියයි තව ටිකකින්
    :lol::lol:
    ඔව් විශේෂයෙන් මේ වෙලාවේ නම් අපිට ඇති වෙලා තියෙන්නෙ
    හැබැයි එක ආඩම්භාරයක්ද කියන්න නම් දන්නෙ නෑ :lol:
    මූ ගේම දීලා මොකුත් දන්නෙ නැති බබා වගේ.තව ටිකෙන් සචියා මාව මරගෙන කන්නෙ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් විශේෂයෙන් මේ වෙලාවේ නම් අපිට ඇති වෙලා තියෙන්නෙ
    හැබැයි එක ආඩම්භාරයක්ද කියන්න නම් දන්නෙ නෑ :lol:
    The Shot කියන එකවුන්ට් එක ගැනද තොපි ඔය කතා කරන්නෙ.. ඕක මම කරන සුත්තක් නෙමෙයි.. මේ තියෙන එක හොඳටම ඇති.. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol:

    මූ ගේම දීලා මොකුත් දන්නෙ නැති බබා වගේ.තව ටිකෙන් සචියා මාව මරගෙන කන්නෙ බන්
    අපිට තේරුනා උබ නෙවෙයි කියලා
    සචියගේ විසිටර් මැසේජ් බලපන්
    එකෙක් කලින්ම අනාවැකිය පල කරලා තියෙනවා ;)

    ඒ ෂොට් එක දෙන්න කලින් මෙතන :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    The Shot කියන එකවුන්ට් එක ගැනද තොපි ඔය කතා කරන්නෙ.. ඕක මම කරන සුත්තක් නෙමෙයි.. මේ තියෙන එක හොඳටම ඇති.. :yes:

    :yes::yes: ඔව් සහෝ ඔයාව අපිට බොක්කෙන්ම විස්වාසයි.. :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    The Shot කියන එකවුන්ට් එක ගැනද තොපි ඔය කතා කරන්නෙ.. ඕක මම කරන සුත්තක් නෙමෙයි.. මේ තියෙන එක හොඳටම ඇති.. :yes:
    කවුද බන් එහෙම කිව්වේ මම නම් කිව්වේ නෑ :no::lol:
     
    Status
    Not open for further replies.