එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ *****.....

    උදේ පාන්දර මාව කර්පට් වෙලා ගි‍යා......හැබැ‍යි ඉතින් ඕවට කැමති එවුනුත් ගොඩක් ඉන්නවනේ....
    ඔව් ඔව් එක තමයි මම මේ පරණ මතකයන් ටික පොඩ්ඩක් එලියට ඇදල බැලුවා
    අපේ වයිපරේ මේ පිසි එක යුස් කරන්නේ නැති නිසා හොදයි :lol:

    නෙට් එකේ සෙවුවා නම් ජිල්බුක් කෙල්ලන්ගේ ඒවා ටිකක් උදේම බලාගන්න තිබ්බා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් එක තමයි මම මේ පරණ මතකයන් ටික පොඩ්ඩක් එලියට ඇදල බැලුවා
    අපේ වයිපරේ මේ පිසි එක යුස් කරන්නේ නැති නිසා හොදයි :lol:

    නෙට් එකේ සෙවුවා නම් ජිල්බුක් කෙල්ලන්ගේ ඒවා ටිකක් උදේම බලාගන්න තිබ්බා
    ව‍යිපරේ දන්නවනම් උඹව පතුරු ගහ‍යි.....:lol::lol::lol:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එහෙම දෙනවා නම් අම්බානෙක කපන්න වෙනවා බඩිනුයි උර හිසිනුයි
    එහෙන් මෙහෙන් එක එක ප්ලේස් වලින් :sorry::(:no:
    තියාගන් සුට්ටා.මට එපා.තෝ මොකද කියන්නෙ කියලා බලන්න ඇහුවේ.මල්ලි මට ඔනා නම් මම සජීවී කෑලි බලන්නෙ හොඳේ:growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තියාගන් සුට්ටා.මට එපා.තෝ මොකද කියන්නෙ කියලා බලන්න ඇහුවේ.මල්ලි මට ඔනා නම් මම සජීවී කෑලි බලන්නෙ හොඳේ:growl:
    අයියේ මෙන්න පට්ට ලාස්ට් එක
    බඩිය වගේ ගේකට පැනීම
    සජීවී නම් හැමදාම දකින එකනේ :lol:

    124.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ව‍යිපරේ දන්නවනම් උඹව පතුරු ගහ‍යි.....:lol::lol::lol:

    ඔව් බන් බාල්දි කතා අහ අහ ඉන්න වෙන්නෙ ඊට පස්සේ
    ඉස්සර සින් නම් දන්නවා මෙච්චර දරුණුවට දන්නෙ නෑ

    අඩෝ දෙන්න තුන්දෙනා අපි කපෙන්නම් එහෙනම්
    පට්ට බඩගිනී දැන් නම් සහෝ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුන්ටික උදේ පාන්දරම මගේ මනස විකෘති කරනවා.....මම ‍යනවා.... උඹලව හීනෙන් කොටි‍යම කාපි‍ය......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බන් බාල්දි කතා අහ අහ ඉන්න වෙන්නෙ ඊට පස්සේ
    ඉස්සර සින් නම් දන්නවා මෙච්චර දරුණුවට දන්නෙ නෑ

    අඩෝ දෙන්න තුන්දෙනා අපි කපෙන්නම් එහෙනම්
    පට්ට බඩගිනී දැන් නම් සහෝ

    ආපෝ පල පල තුක්‌ තුක්‌ :lol:
     
    Status
    Not open for further replies.