එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    100129-cats-white-catt.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    උන්නත් දාහයි මැරුණත් දාහයි මට ලෝකේ
    එකෙකුටවත් මම බය නෑ මේකේ

    ලොකුම කිල්ල කැරකිල්ලයි
    ණයට කහින්නේ බල්ලොයි
    කටින් කියන්නට නම් බෑ
    අතින් පයින් වැනවිල්ලයි

    :growl:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    හිත කැඩුනු තැනින් එන සෝකය බැහැ ගණු ඉවසා
    තෝ පතුරු ගසාලන්නෙමි දැනගන් හිම වලසා
    මේ කාලයමයි මගෙ දිවියට සැප ගෙන දෙන්නේ
    මේකෙන්ම තමයි මා අද උඹවත් වනසන්නේ
    ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    උන්නත් දාහයි මැරුණත් දාහයි මට ලෝකේ
    එකෙකුටවත් මම බය නෑ මේකේ

    ලොකුම කිල්ල කැරකිල්ලයි
    ණයට කහින්නේ බල්ලොයි
    කටින් කියන්නට නම් බෑ
    අතින් පයින් වැනවිල්ලයි

    :growl:
    ​


    :eek::eek::eek::eek: පිස්සු බව්වෙක් කෑවද :eek::eek::eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :eek::eek::eek::eek: පිස්සු බව්වෙක් කෑවද :eek::eek::eek::eek:

    මා වැනි කෙනෙකුට ලෝකේ ඉවසන්නට බෑ දුක සෝකෝ
    මේ පල් හෑලි බොරු වැඩ කෑලි ඉවසා ගමිද කෙසේ
    අනේ මං ඉවසා ගමිද කෙසේ

    :(
    ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    තීට පිස්සුද යකෝ:eek:.තී දන්නෙ නැද්ද මේ වේ..ට පිස්සුවෙත් හොදම එක තියෙන්නෙ කියලා.:(

    ඕකගෙ ඇට දෙක වල්ල පිටින් බල්ලෙක් කඩන් ගියා කියල මූ යාලු වෙලා හිටපු කෙල්ල කිව්ව මට :( බල්ලට පිස්සු කියල දැන ගත්තෙ අද :(
     
    Status
    Not open for further replies.