එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තීට පිස්සුද යකෝ:eek:.තී දන්නෙ නැද්ද මේ වේ..ට පිස්සුවෙත් හොදම එක තියෙන්නෙ කියලා.:(

    මා කවුද කියා දැනගං වල් බූරු දුෂ්ඨයා
    එක අතට මගේ මදි උඹ දැන ගනිං කුෂ්ඨයා
    ආ වැඩේ අහක තියලා ඇවිලෙන්න මට හිතයි
    තව වැඩිය කතා කෙරුවොත් කුඩුවෙන්නෙ උඹෙ කටයි


    :frown::frown::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකගෙ ඇට දෙක වල්ල පිටින් බල්ලෙක් කඩන් ගියා කියල මූ යාලු වෙලා හිටපු කෙල්ල කිව්ව මට :( බල්ලට පිස්සු කියල දැන ගත්තෙ අද :(
    :frown::frown::frown:
    හිත රිදෙන රිදෙන තරමට කැත වචන පිටවුණා
    තොගෙ හොම්බ තලාගන්නට අඬු මිටිය නැතිවුණා
    :(

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :frown::frown::frown:
    පුක රිදෙන රිදෙන තරමට කැත වචන පිටවුණා
    තොගෙ හොම්බ තලාගන්නට අඬු මිටිය නැතිවුණා
    :(


    ඇයි සහෝ දැන් පුකට අසාද්‍යද මේ දවස් වල :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඕකගෙ ඇට දෙක වල්ල පිටින් බල්ලෙක් කඩන් ගියා කියල මූ යාලු වෙලා හිටපු කෙල්ල කිව්ව මට :( බල්ලට පිස්සු කියල දැන ගත්තෙ අද :(
    මොනවා උනත් අපහාස කරන්න එපා සහෝ:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැපතෙදී වටවෙලා යාලුවො කියලා
    පණ දෙන්නට කතා කරනවා
    විපතෙදී දුවනවා කාටත් නොකියා
    නයි පොළොන්ගු හොඳයි හිතෙනවා

    ළඟට පැනලා මූණ ඉඹලා
    උඩින් පණ දෙන අය ඉන්නවා රටේ
    අන්චි ඇඳලා බෙල්ල කපලා
    එන්න බැරි විදියට දානවා වලේ

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සැපතෙදී වටවෙලා යාලුවො කියලා
    පණ දෙන්නට කතා කරනවා
    විපතෙදී දුවනවා කාටත් නොකියා
    නයි පොළොන්ගු හොඳයි හිතෙනවා

    ළඟට පැනලා මූණ ඉඹලා
    උඩින් පණ දෙන අය ඉන්නවා රටේ
    අන්චි ඇඳලා බෙල්ල කපලා
    එන්න බැරි විදියට දානවා වලේ


    මගෙ post එකක් quote කරල ඕක දාපිය වේසි :(

    මහ කැරි මිනිස්සු ඕයි ! :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවා උනත් අපහාස කරන්න එපා සහෝ:(:(
    ළඟ එන චන්දෙට සප් එක ඕනෙ කියලා
    පාතාලේ සහයෝගය දෙන්න සොයාලා
    මං ගාවට ආවෙ ලොක්කා දෙකට නැමීලා
    මට රුපියල් කෝටියක්ම දුන්නෙ පුදාලා

    බජාර් එකේ මගෙ අණසක තමයි තියෙන්නේ
    බල්ලෙක්වත් මට ඉහළින් නෑනෙ බුරන්නේ
    හෙරොයින් බිස්නස් එක මගෙ නැගලම යන්නේ
    ඒ හින්දයි ජේ පී කම මට ලැබුණේ

    කවුද කිව්වෙ බයයි කියලා ඩප්පි චන්දරේ
    කිව්ව කෙනා දන්නෙ නැද්ද මගේ නොම්මරේ
    කොයි ලොක්කත් ළඟ තියෙනව නියම විස්තරේ
    මමයි චන්දරේ මල්ලියෙ මමයි චන්දරේ

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ළඟ එන චන්දෙට සප් එක ඕනෙ කියලා
    පාතාලේ සහයෝගය දෙන්න සොයාලා
    මං ගාවට ආවෙ ලොක්කා දෙකට නැමීලා
    මට රුපියල් කෝටියක්ම දුන්නෙ පුදාලා

    බජාර් එකේ මගෙ අණසක තමයි තියෙන්නේ
    බල්ලෙක්වත් මට ඉහළින් නෑනෙ බුරන්නේ
    හෙරොයින් බිස්නස් එක මගෙ නැගලම යන්නේ
    ඒ හින්දයි ජේ පී කම මට ලැබුණේ

    කවුද කිව්වෙ බයයි කියලා ඩප්පි චන්දරේ
    කිව්ව කෙනා දන්නෙ නැද්ද මගේ නොම්මරේ
    කොයි ලොක්කත් ළඟ තියෙනව නියම විස්තරේ
    මමයි චන්දරේ මල්ලියෙ මමයි චන්දරේ

    :eek::eek: ගූ 70යි ඔයි:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මගෙ post එකක් quote කරල ඕක දාපිය වේසි :(

    මහ කැරි මිනිස්සු ඕයි ! :(
    ඒ මොකටද වේසියෙ.. :frown:

    තුරුල් වෙලා මට දිව්රුවනේ ඔබ
    දෙන්නෑ කියල වේදනා
    දැනෙන්නෙ දැන් මට චපලයි කියලා
    කෙල්ලන් අපව රවටනා

    ගිහිල්ලා මාව දාලා ඇයි මුලාවුණේ
    දුප්පත්කම හින්දද මා එපා වුණේ
    කාටද මගෙන් පස්සෙ ගිහින් පෙම් කලේ
    විහින්නෙ වැටුණෙ කරදරරේ
    :(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කපන්න බැරි අත නෑ මම බඹින්නේ
    බොරුවට නෑ කවදත් හිස නමන්නේ
    පැත්ත ගියත් ඇත්තයි මම කියන්නේ
    යුත්තියටයි නිතරම ගරු කරන්නේ

    රටට පුල්ලි තියලා සල්ලි හෙව්වෙ නෑ අනේ
    කොහොමත් නෑ හොරකමක් කලේ
    ඉඳලා හිටලවත් කෙනෙකුට ලෙඩක් දැම්මෙ නෑ
    කාටත් යහපතක්මයි කලේ.. :sorry:


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරයෙ පැතුමන් දවාලා මා නොකල වරදක් කියාලා
    ඇයි යන්නෙ වෙනතක් සොයාලා ඔබ මාගෙ ඇසුරෙන් මිදීලා
    පෙර වාගෙ සෙනෙහේ පතාලා මගෙ වැරදි නැති බැව් සිතාලා
    ඔබ ආයෙ ආවත් සොයාලා අද මාගෙ හිත නම් බිඳිලා

    ඔබ උන්නා පෙරයම් දවසක මා හා ලං වී
    මට මතකයි පෙරදා සෙනෙහෙන් ඔබ කී පෙම් ගී
    සිහිනේ ලෙස ඔබ මා හැර යන්නේ ඇයි දැයි මම නම් තව නෑ දන්නේ
    තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි මතු කවදා හෝ තේරෙයි.. :frown:

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ආදරයෙ පැතුමන් දවාලා මා නොකල වරදක් කියාලා
    ඇයි යන්නෙ වෙනතක් සොයාලා ඔබ මාගෙ ඇසුරෙන් මිදීලා
    පෙර වාගෙ සෙනෙහේ පතාලා මගෙ වැරදි නැති බැව් සිතාලා
    ඔබ ආයෙ ආවත් සොයාලා අද මාගෙ හිත නම් බිඳිලා

    ඔබ උන්නා පෙරයම් දවසක මා හා ලං වී
    මට මතකයි පෙරදා සෙනෙහෙන් ඔබ කී පෙම් ගී
    සිහිනේ ලෙස ඔබ මා හැර යන්නේ ඇයි දැයි මම නම් තව නෑ දන්නේ
    තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි මතු කවදා හෝ තේරෙයි.. :frown:

    පෙම් බැඳි ඒ රුව මැකී ගිහින් අද..
    අන් තුරුලක හිනැහී ඉන්නේ..
    අතීත සටහන් සටහන් මැකී යාවි නම්..
    දුකක් නොවේ මට දිවි ගමනේ..

    පෙර දින ගැයු ඒ මිහිරී ගීතේ අද..
    විරහව පමනයි කියැවෙන්නේ..
    ඔබ හිස අතගා සැනසු මගෙ සිත..
    හදා ගන්න බෑ ප්‍රිය ළඳුනේ..

    ජීවන ගමනේ කෙළවර නොපෙනේ..
    අඳුර පමනි එහි රජ වෙන්නේ..
    ඔය සිත දරුනුයි දැන සිටියේ නෑ..
    අපේ අතීතය සිහිවෙන්නේ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතක සුවද මගෙ හිතට දැනෙන විටෙ
    පාළු අඳුරු හැන්දෑවේ
    කඳුලු පිරුණු නෙත පිසින කෙනෙක් නැත
    සුසුම පමණි ළඟ ඉන්නේ
    කෙලෙසදෝ ළඳේ වෙන්වෙලා ගියේ
    බිඳදා මගේ ප්‍රථම ආදරේ...//

    මට දුකයි වාවනු බෑ.. වේදනාවන් ආදරයේ
    ජීවිතයෙන් මා පැතුවේ තනිය පමණද මේ ලෝකේ
    දන්නෙ නෑ මම ඉතිං ඔබ කෙසේදැයි වෙන් වූයේ
    පෙම්වතියේ බැන්ඳ සෙනේ කඳුලු අරණක තනි වූයේ


     
    Status
    Not open for further replies.