එලකිරි Night Club III

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
66.gif
මාත් හරුප දෙකක් කියලා රෙප් කපනවා ලගදිම :yes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ අපෙ ක්ලබ් එකෙ උන්ම රෙප් කපනවා අව්ලට තියෙන්නේ උන්ගෙ රෙප් පවර් එක 1ක් විතර :lol:
    :eek::eek::eek:
    ඒ කියන්නේ ෆේක් වලින්ද කපන්නේ. :confused:
    ත්‍රෙඩ් කෑල්ලක් බම්ප් කොලා නම් හරි
    :lol::lol:
    විලිලජ්ජයි බන්. :(;)

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    You must spread some Reputation around before giving it to NUWAN BUWA again.
    :(:(:(
    උබනම් බොරු කියන්නේ කියලා මම දන්නවානේ මල්ලී ,,,
    මම එලකිරියට ආවත් හරි උබ කවදාවත් මට රෙප් දීලා නැහැ.
    කපලානම් ඇති.......:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol: හ්ටපන් මම ෆේක් ටිකක් හදලා කෙල්ලො ටිකකගෙ පින්තුර දාල උබල්ගෙන්ම + අරන් උබලගෙම කපනවා

    හ්ම්ම් :sorry:
    මාත් උබව අනුගමනය කරන්න ඉන්නෙ :cool:
    :( අනෙ මන්දා බන් ලොකෙ සැරයි කෙල්ලො කූරයි:eek:
    එල:cool:

    :lol::lol::lol:
    උඹගෙ රෙප් පවර් එක කීයද..?
    මගේ
    12+
    6-
    :eek:

    උබද දන්නෙ න එපහු ගිය කාලෙ මගෙ 6කට කෙලියෙ:frown: :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :(:(:(
    උබනම් බොරු කියන්නේ කියලා මම දන්නවානේ මල්ලී ,,,
    මම එලකිරියට ආවත් හරි උබ කවදාවත් මට රෙප් දීලා නැහැ.
    කපලානම් ඇති.......:yes:
    මොකක්ද බන් රෙප් කතාව:eek:.ඉතින් කොහොමද උඹලට :D
     
    Status
    Not open for further replies.