එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    8යි :( ඉරිසියයි යකෝව් :growl:
    සිංහලයගෙ හැටියක්මනේ ඕක.. :(:lol:

    :(:(:(
    උබනම් බොරු කියන්නේ කියලා මම දන්නවානේ මල්ලී ,,,
    මම එලකිරියට ආවත් හරි උබ කවදාවත් මට රෙප් දීලා නැහැ.
    කපලානම් ඇති.......:yes:
    අපෝ රෙප් දීලා තියෙනවා.. සමහර වෙලාවට මම නම දාන්නෑ..

    :lol: හ්ටපන් මම ෆේක් ටිකක් හදලා කෙල්ලො ටිකකගෙ පින්තුර දාල උබල්ගෙන්ම + අරන් උබලගෙම කපනවා


    :( අනෙ මන්දා බන් ලොකෙ සැරයි කෙල්ලො කූරයි:eek:
    එල:cool:


    උබද දන්නෙ න එපහු ගිය කාලෙ මගෙ 6කට කෙලියෙ:frown: :lol:
    කපපං කපපං.. උඹ ෆේක් හැදුවට අල්ලගන්න පුළුවන් බොල.. :lol:

    උඹට තාම කෘරයි කියල ලියාගන්න බෑනෙ.. :(


    ඒවා කියන්න දන්නෑ.. :lol:


    :(:(
    අද හවසත් මගේ 6ක් අඩුවෙලා තිබුණා ...
    ඒකයි උබට මට +දෙන්න බැරි ..........
    :(
    උඹල රෙපුත් ගණන් කරනවද බං නුවන් අයියෙ.. :eek:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ ක්‍රෙශි බඩීගෙ ෆේක් එකක් නෙවෙ නේද :(
    මම ෆේක් කියලා දැනගත්තෙ අදද බන්?:shocked:නුවන් අයියට රෙප් ඔරිජිනල් එකෙන් දෙන්න බැරි නිසා මේකෙන් ආවේ;)
     
    Status
    Not open for further replies.