අඩේ ,,,කොහොමද බන් මල්ලී ගණන් අඩුකර ගත්තේ.
උන් 13500 කියලනේ දාලා තියෙන්නේ.
ගෙදරටම ගේනවානම් එළනේ බන්
කුරියර් එකට කියක් ගියාද ,,,
ඔකේ වැඩ කරන කොල්ලො තුං දෙනෙක්ම
ගේම් වෙබ් එකක මෙම්බස්ලා
CS ගහනවා උන්
ඉතින් උන් අඩුවට දුන්නා
නෑ බන් මම ගන්නවා කිව්වා නිසා උන් බඩු තියන් ඉදලා
අපේ ඔෆිසියේ එකෙක් මම කරනම් ගහපු එක බලන්න එනවා කිව්වම
උට කිව්වා RLT එකට ගිහින් අරගෙන වාහනේ ගෙන වරෙන් කියලා
එහෙමයි ඩිලිවරි කලේ


ඕක කලින් පැන්තරයද කොහෙද එළකිරි දාලා තිබුණා..
පට්ට ජෝක් එක.. තව එකක් ඇති ෆෙරාරියෙ.. ඒකත් දැන් දැම්මා.. කියවල බලන්න..


අබුඩේ පිටින් දුවවන්න ඕන ඕකව ගම්පහ ටවුමෙ 
අමුතු රසයි බං ඕවා.. ඊට වඩා හොඳයි කල්කිරි එකක් ගහනවා..