එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඊලග සැරේ බෙල්ල නෙවේ කැඩෙන්න ඕනෙ :growl::growl::growl: කව්ද යකොව් කිව්වෙ :growl::growl::growl: වයිපරේට massage එකක් දැම්ම :cool::cool::cool:
    පක් ගහපන් දැන් :lol::lol::lol:
    පල ඩො තොනේ කිව්වේ දැන් කියපන් මතක නෑ මුකුත් කියලා
    නිපුනිකා නේද නම මතක නැද්ද එකත් :lol::lol::lol:
    දාපන් දාපන් මම කියල තියෙන්නෙ :lol::lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබල vip ල සහෝ.. අනික ඔය ගස්ලබ්බට ගහන ටිකට් වල ප්‍රින්ටින් කෝස්ට් එකත් මගෙ සාක්කුවෙන් තමා යන්නෙ.. නොමිලේ පෙන්නන්න ඉන්නේ ! :lol:
    :lol::lol::lol:
    වේසි වේසි කියන කොටම මටත් එක තේරුනා බන්
    ආඩම්භාරයි හසන්ත මහත්තයෝ :lol:
    :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අබේවෙලින් ගේනවා ඇති
    හැබැයි මේ කොලබ ෆැක්ටරි නම් ගු ගොඩක්
    ගමේ මිනිස්සු ගේම ඇදගෙන ඉන්නේ උන් එක්ක
    උන් සේරම ජරාව ශේප් එකේ වතු වලට දාල මාට්ටු උනා
    උන්ගේ ටොයිලට් වැලක් උතුරලා පාරෙත් යකෝ
    එතනම තියෙන නෙවි කැම්ප් එකේ උන්ට ඉන්න බැරුව පැනල ලොරි එහෙම
    කුඩු පට්ටන් කළා තොපි ඕක පාස් කරගෙන අපේ ගෙවල් පැත්තේ ආවා මතක් කරලා බලපන් ;)
    උන්ටත් කියන්න තියෙන්නෙ
    Hodata දීලා Salli ගනින්

    කමක් නෑ.. දිගටම බොනව නවත්තන්නෙ නෑ..:lol::D:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    තොගෙ ජීවන සුවද වෙන්න ඇති ඒ :growl::growl::growl:
    අදත් හෙටත් අනිද්දත් ඩේලි..
    වහ උනත් අපේ දේ ගන්න.. :cool:
    හරි හරි බීපන් මම කිව්වද එපා කියලා
    දවසක වරෙන් හදන තැන පෙන්නනම් තොට
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලංකාවට නෙට් එකෙන් මැසේජ් එවන්න විදිහක් කියලා දීපල්ලා:(.මෙහෙන් එවන්න ගියොත් හම්බ කරන සේසතම කුඩේ කුඩු වෙනවා:growl:.මොබිටෙල් නම්බර් එකක්;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    කෝල් නම් එන්ඩ ඇති පට්ට විදිහට..
    :lol::lol:
    arabibeema.jpg


    ඔය වගේ උන්ට තියන්න තියෙන්නෙ හොදට දීල සල්ලි ගනින් කියලා
    ඔය ජරාවල් වලට කල් තියාගන්න එක එක මගුල් දානවා බං.. :(

    දැන් මූ යශෝදා විමලධර්මව දන්නෙ නෑ කියලද මේ කියන්නෙ :eek:
    :yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පල ඩො තොනේ කිව්වේ දැන් කියපන් මතක නෑ මුකුත් කියලා
    නිපුනිකා නේද නම මතක නැද්ද එකත් :lol::lol::lol:
    දාපන් දාපන් මම කියල තියෙන්නෙ :lol::lol:

    උබට නම් පහර දෙනව සුදූ ලගදීම..:D:D බලං හිටින්..

    බඩගිනී ඕයි..:(



    5889130004_18e1e9b902_o1.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තෝ නොදකිං වේසි.. යකෝ යශෝධා විමලධර්ම කියන්නෙ පට්ට ප්‍රසිද්ධ චරිතයක්.. නාලන් මෙන්ඩිස් මහත්තයගෙ කතා කීයක නම් රඟපෑවද.. තාමත් එයා කතාවක් හැදුවොත් යශෝධා ගන්නවම තමා..

    චාමර ජනරජ පිරිස් නම් දන්නවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වටරවුමේ පරිස්සමෙන් එලවපන් පුතේ :lol::lol:

    වට රවුමෙ තනි රෝදෙන් ඩො ගන්නෙ.. උබල වගේ ලොරි පුකවල් ඉබින්න යනව ඈ අපි ! :lol: තෝ නම් මලත් මොකෝ..
    අර කොල්ල පව් යකෝ.. ෂික්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    භාණ්ඩේ හොදයිනේ ,,,,
    ලබන සතියේවත් ගොහින් එකක් ගේන්ඩ ඕනි බන්. :)
    පිස්සු නෙ සවුන්ඩ් කොලිටි යකෝ සුපිරි
    ඉක්මනට ගනින් පුතේ උන්ගේ බඩු ඉක්මනට යනවා
    ගේම් වලටම තමයි උන්ගේ බඩු තියෙන්නෙ
    කි බෝඩ් එකක් මම ගන්න ඉන්නේ උන්ගෙන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබල vip ල සහෝ.. අනික ඔය ගස්ලබ්බට ගහන ටිකට් වල ප්‍රින්ටින් කෝස්ට් එකත් මගෙ සාක්කුවෙන් තමා යන්නෙ.. නොමිලේ පෙන්නන්න ඉන්නේ ! :lol:
    මේ දවස් වල ෆිල්ම් ෆෙස්ටිවල් එකක්ලු
    මුව එක්කන් පලයන් බලන්න :lol::lol:
     
    Status
    Not open for further replies.