එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ කාර් එක මොකක්ද බන්......:confused::confused::confused:

    Lamborghini-Aventador-Crash.jpg
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    චන්ද්‍ර මඩුල්ලෙන් සඳ රැස්‌ ගලනා
    නිසංසලේ ලොව නිදහස් මොහොතේ
    මේ කුලු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා කලු රෝස මලක්

    ඉසිකෝ වා රැලි මවෙත නොඑවා
    හලාහල විශෙන් උපන් චේතනා
    ආශාවෙන් මන මෝදු කරද්දී
    රෑ පිපිලා කලු රෝස මලක්

    තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
    පොපියා හසදෙන සුරවමියෝ
    මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
    රෑ පිපිලා කලු රෝස මලක්
     
    Status
    Not open for further replies.