එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කංසා බැහැල ගිහින් බන්
    කිරි ගල් කියල අලුත් පෙති ජාතියක් එලියට බැහැල නේද :lol:
    මම ඔ‍ය නීති විරෝධි දේවල් ගැන දන්නේ නෑ බන්......

    රජ‍යේ අනුමත පාන‍යන් විතර‍යි පාවිච්චි කරන්නේ......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔ‍ය නීති විරෝධි දේවල් ගැන දන්නේ නෑ බන්......
    රජ‍යේ අනුමත පාන‍යන් විතර‍යි පාවිච්චි කරන්නේ......
    රජයේ අනුමත බෙහෙතක් බන්
    ඕකට දොස්තරලා කියන නමකුත් තියෙනවා මතක නෑ
    ෆාමසියේ තියෙනවා
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අනිත් උනුත් උබේ හැටි දැනගන්න ඕනේ
    සචිය වේසි නැද්ද පෙන්න
    අද සී.ඩී කඩේ මුරලු:eek:.එබැවින් පැමිනීමට නොහැකි බව දන්වා ඇත:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද සී.ඩී කඩේ මුරලු:eek:.එබැවින් පැමිනීමට නොහැකි බව දන්වා ඇත:(
    අහ එහෙමත් සින් එකක්ද
    මම හිතුව ඩේලි ගහල වැදිලා කියලා
    අදත් උදේට මාළු පාන් පාරක් දාන්න ඕනේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දැන් කංසා බැහැල ගිහින් බන්
    කිරි ගල් කියල අලුත් පෙති ජාතියක් එලියට බැහැල නේද :lol:
    මම හිටිය කාලෙ නම් ඇල්ටෝ එක තමයි නැගලම ගියේ;).ඒ කාලෙ වත්තලට එනවා ඒ පෙති ගන්න බන්:lol:.පස්සෙ සිද්ධිය අහු උනා.ඒකටත් රිපෝර්ට් ඉල්ලන්න ගත්තා:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මොකද්ද ඒ :eek:
    කව්ද එකෙක් උබට කුණුහබ්බෙන් බැනලා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා ,,
    මමත් ගොහින් උගේ මව් පාර්ශවය ඇතුළු පිරිවර මතක් කරා.
    මෙන්න බොලේ ත්‍රෙඩ් එක වහලා ........ :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුන් ටික අද මොන බම්බුවක් කි‍යවනවද දන්නේ නෑ......

    ඒකට කමක් නෑ.... උඹලවත් දන්නවද මේ කාර් එක මොකක්ද කි‍යලා....කූලගෙන් ඇහුවම දන්නේ නෑ කිව්වා......

    Lamborghini-Aventador-Crash.jpg
    ඔය ලම්බෝගනියක් නේ යකෝ :growl::growl::growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලබ්බෝගිනි
    ලැම්බෝගිනි තම‍යි බන්.....මම ඇහුවේ model එක මොකක්ද කි‍යලා.....

    බලලා කි‍යපන්කෝ ඒක‍යි පහල ලින්ක් එකේ ති‍යන කාර් එක‍යි එකමද කි‍යලා........

    Click here
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අහ එහෙමත් සින් එකක්ද
    මම හිතුව ඩේලි ගහල වැදිලා කියලා
    අදත් උදේට මාළු පාන් පාරක් දාන්න ඕනේ
    මොකෙක්ද බන් අර බස් දන්නෙ නැති කෙල්ලෙක් ගැන අහලා තිබුනේ:eek:.යකෝ බස් නවත්තන තැනවත් දන්නෙ නෑලු.ඔවට පු*න් හිනා යන්නේ:lol::lol:.අද කාලේ කෙල්ලො එලියටවත් බහින්නෙ නැති උන් ඉන්නවද බන්:shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිටිය කාලෙ නම් ඇල්ටෝ එක තමයි නැගලම ගියේ;).ඒ කාලෙ වත්තලට එනවා ඒ පෙති ගන්න බන්:lol:.පස්සෙ සිද්ධිය අහු උනා.ඒකටත් රිපෝර්ට් ඉල්ලන්න ගත්තා:(
    ඇල්ටෝ හ්ම්
    එක ඉතිහාසයට එකතු වෙලා ගියා
    කොල්ලො වැඩේ කාගන්නවනේ බන් එකනේ
    ගලුඋඩුපිට නම් තාමත් හොරෙන් දෙනවලු
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය ලම්බෝගනියක් නේ යකෝ :growl::growl::growl:

    ලැම්බෝගිනි තම‍යි බන්.....මම ඇහුවේ model එක මොකක්ද කි‍යලා.....

    බලලා කි‍යපන්කෝ ඒක‍යි පහල ලින්ක් එකේ ති‍යන කාර් එක‍යි එකමද කි‍යලා........

    Click here
    :D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුන් ටික අද මොන බම්බුවක් කි‍යවනවද දන්නේ නෑ......

    ඒකට කමක් නෑ.... උඹලවත් දන්නවද මේ කාර් එක මොකක්ද කි‍යලා....කූලගෙන් ඇහුවම දන්නේ නෑ කිව්වා......

    Lamborghini-Aventador-Crash.jpg

    180px-Lamborghini_Logo.svg.png

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කව්ද එකෙක් උබට කුණුහබ්බෙන් බැනලා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා ,,
    මමත් ගොහින් උගේ මව් පාර්ශවය ඇතුළු පිරිවර මතක් කරා.
    මෙන්න බොලේ ත්‍රෙඩ් එක වහලා ........ :lol:
    බුවා නුවන්ගේම වැඩක් බව කරුණාවෙන් සලකන්න:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කව්ද එකෙක් උබට කුණුහබ්බෙන් බැනලා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා ,,
    මමත් ගොහින් උගේ මව් පාර්ශවය ඇතුළු පිරිවර මතක් කරා.
    මෙන්න බොලේ ත්‍රෙඩ් එක වහලා ........ :lol:
    අපරාදේ මම දැක්කෙත් නෑනේ.....:(:(:(

    සමහරවිට ඒ ත්‍රෙඩ් එකේ ඇත්තක් ති‍යෙන්නත් පුලුවන්......
    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කව්ද එකෙක් උබට කුණුහබ්බෙන් බැනලා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා ,,
    මමත් ගොහින් උගේ මව් පාර්ශවය ඇතුළු පිරිවර මතක් කරා.
    මෙන්න බොලේ ත්‍රෙඩ් එක වහලා ........ :lol:
    පව් බන් :lol::lol: පොඩි එවුන්ගේ අසාවනේ
    ප්‍රොම්ට් කරල දෙනවනේ බන් ඉතින් ;)

    මම එනකොට වහලා
    රයන් ස්මිත්ද දන්නෙ නෑ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලැම්බෝගිනි තම‍යි බන්.....මම ඇහුවේ model එක මොකක්ද කි‍යලා.....බලලා කි‍යපන්කෝ ඒක‍යි පහල ලින්ක් එකේ ති‍යන කාර් එක‍යි එකමද කි‍යලා........
    Click here

    මම නම් ඔය මොඩල් ගැන දන්නෙ නෑ
    ලංකාවේ තියෙන වාහනයක් ගැන කියන්නම් ඕනේ නම්
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    ලැම්බෝගිනි තම‍යි බන්.....මම ඇහුවේ model එක මොකක්ද කි‍යලා.....

    බලලා කි‍යපන්කෝ ඒක‍යි පහල ලින්ක් එකේ ති‍යන කාර් එක‍යි එකමද කි‍යලා........

    Click here

    Aventador -LP700
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෙක්ද බන් අර බස් දන්නෙ නැති කෙල්ලෙක් ගැන අහලා තිබුනේ:eek:.යකෝ බස් නවත්තන තැනවත් දන්නෙ නෑලු.ඔවට පු*න් හිනා යන්නේ:lol::lol:.අද කාලේ කෙල්ලො එලියටවත් බහින්නෙ නැති උන් ඉන්නවද බන්:shocked:
    ඔව් බන් ජා ඇල ඉදල ගම්පහ යන බස් ගහන තැන දන්නෙ නෑ කිව්වම මාත් බැලුවා
    කෙල්ලෝ ගැන මේ පැතිවල කතා කරලා වැඩක් නෑ
     
    Status
    Not open for further replies.