එලකිරි Night Club III

Status
Not open for further replies.

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
ලැම්බෝගිනි තම‍යි බන්.....මම ඇහුවේ model එක මොකක්ද කි‍යලා.....

බලලා කි‍යපන්කෝ ඒක‍යි පහල ලින්ක් එකේ ති‍යන කාර් එක‍යි එකමද කි‍යලා........

Click here

yeah,same model:yes:
 
  • Like
Reactions: Rex921

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇල්ටෝ හ්ම්
    එක ඉතිහාසයට එකතු වෙලා ගියා
    කොල්ලො වැඩේ කාගන්නවනේ බන් එකනේ
    ගලුඋඩුපිට නම් තාමත් හොරෙන් දෙනවලු
    මේ පාර මම ඇවිත් කෙල්ලගෙ ගෙදර ඉන්නකොට ඒ සයිඩ් එකේ කොල්ලෙක් සෙට් උනා බන්:eek:.ඌ නයි විශ කියලා රෙද්දක් ගෙනවා,ඒක දුංකොල වගේ පාට.කුඩු එකක් තියෙන්නේ.ටිකක් ඊයම් කොලේට දාලා රත් කරනවා යලින් ලයිටරේ අල්ලලා.පස්සේ ඒකත් ගංජා වගේ ඔතනවා.:yes:පොඩි බට්ටෙක් මට දුන්නෙ ගහපන් කියලා.අම්මට සිරි නාගසලං:lol:.වැටුනා එතනම:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    180px-Lamborghini_Logo.svg.png

    එකෙක් කි‍යනවා ඕක නෙවෙ‍යි කි‍යලා බන්......:lol::lol::lol:

    reputation_neg.gif
    What is Your Favourite... 01-09-2013 07:20 PM this is not aventador

    මට රෙප් වලින් වැඩක් නෑ..... ඒත් මට දැනගන්න ඕනවුනා ඕක දීපු බකපණ්ඩිත‍යා කවුද කි‍යලා..... ඌ reply කරන්නේ නෑ වගේ......:lol::lol::lol:
     
    • Like
    Reactions: Mal Baba

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    AVENTADOR :)

    yeah,same model:yes:

    එකෙක් කි‍යනවා ඕක නෙවෙ‍යි කි‍යලා බන්......:lol::lol::lol:

    reputation_neg.gif
    What is Your Favourite... 01-09-2013 07:20 PM this is not aventador

    මට රෙප් වලින් වැඩක් නෑ..... ඒත් මට දැනගන්න ඕනවුනා ඕක දීපු බකපණ්ඩිත‍යා කවුද කි‍යලා..... ඌ reply කරන්නේ නෑ වගේ......:lol::lol::lol:
    :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පාර මම ඇවිත් කෙල්ලගෙ ගෙදර ඉන්නකොට ඒ සයිඩ් එකේ කොල්ලෙක් සෙට් උනා බන්:eek:.ඌ නයි විශ කියලා රෙද්දක් ගෙනවා,ඒක දුංකොල වගේ පාට.කුඩු එකක් තියෙන්නේ.ටිකක් ඊයම් කොලේට දාලා රත් කරනවා යලින් ලයිටරේ අල්ලලා.පස්සේ ඒකත් ගංජා වගේ ඔතනවා.:yes:පොඩි බට්ටෙක් මට දුන්නෙ ගහපන් කියලා.අම්මට සිරි නාගසලං:lol:.වැටුනා එතනම:cool:
    නයි විෂ
    දුම් බෝට්ටු කියලත් කියනවා නේද ඕකට
    අහු උනා නම් එහෙම නාග සලාම් වෙන්න කනවා
    කවුද දන්නෙ නෑ බුවා හුග දවසකින් නයි විෂක් දැක්කෙම නෑ බන්
    ඉස්සර ඔත්තේ දාපු එවුන් දැන් සිසිකඩ වෙලා
    ජොබ් කරනවා සමහරු බැදලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් ඔය මොඩල් ගැන දන්නෙ නෑ
    ලංකාවේ තියෙන වාහනයක් ගැන කියන්නම් ඕනේ නම්
    උඹ දන්නේ සක්යා එකේ මාලුපාන් ගැනනේ......:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකෙක් කි‍යනවා ඕක නෙවෙ‍යි කි‍යලා බන්......:lol::lol::lol:

    reputation_neg.gif
    What is Your Favourite... 01-09-2013 07:20 PM this is not aventador

    මට රෙප් වලින් වැඩක් නෑ..... ඒත් මට දැනගන්න ඕනවුනා ඕක දීපු බකපණ්ඩිත‍යා කවුද කි‍යලා..... ඌ reply කරන්නේ නෑ වගේ......:lol::lol::lol:
    :eek::eek::eek:
    අනේ ,,,ගණන් ගන්ඩ එපා බන් ,,,
    නපුංසක සත්තු ..
    දන්නා පුකකුත් නැහැ
    පුකේ හිලකුත් නැහැ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙක් කි‍යනවා ඕක නෙවෙ‍යි කි‍යලා බන්......:lol::lol::lol:
    reputation_neg.gif
    What is Your Favourite... 01-09-2013 07:20 PM this is not aventador
    මට රෙප් වලින් වැඩක් නෑ..... ඒත් මට දැනගන්න ඕනවුනා ඕක දීපු බකපණ්ඩිත‍යා කවුද කි‍යලා..... ඌ reply කරන්නේ නෑ වගේ......:lol::lol::lol:

    ඔය වගේ අසහනකාරයෝ ඉන්නවා බන්
    ඕව ගණන් ගන්න එපා කෙලින් ඇවිල්ලා කතා කරන්න බැරි නම්
    එකට මොකද කියන්න ඕනේ ;)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නයි විෂ
    දුම් බෝට්ටු කියලත් කියනවා නේද ඕකට
    අහු උනා නම් එහෙම නාග සලාම් වෙන්න කනවා
    කවුද දන්නෙ නෑ බුවා හුග දවසකින් නයි විෂක් දැක්කෙම නෑ බන්
    ඉස්සර ඔත්තේ දාපු එවුන් දැන් සිසිකඩ වෙලා
    ජොබ් කරනවා සමහරු බැදලා
    මම දන්නෙත් නෑ බන්,මිනිහා මටත් සෙට් උනේ පාරෙන්.ආයෙත් සෙට් වෙන්න හිතිලා,වයිෆගෙන් හැඩරුව කියලා ඇහුවා.ඒත් එයා දන්නෙත් නෑ,හොද කොල්ලෙක් මොනවා උනත්.සල්ලි ගත්තෙත් නෑ බන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek:
    අනේ ,,,ගණන් ගන්ඩ එපා බන් ,,,
    නපුංසක සත්තු ..
    දන්නා පුකකුත් නැහැ
    පුකේ හිලකුත් නැහැ :lol:

    ඔය වගේ අසහනකාරයෝ ඉන්නවා බන්
    ඕව ගණන් ගන්න එපා කෙලින් ඇවිල්ලා කතා කරන්න බැරි නම්
    එකට මොකද කියන්න ඕනේ ;)
    වාහන ගැන අපිට වඩා දන්න එවුන් නෑ කි‍යලා හිතන එවුන් ඉන්නවනේ.....:D:D:D
    මම හිතුවේ එහෙම එකෙක් කි‍යලා.....

    බලනකොට කොන්ද පණ නැති නපුන්සක‍යෙක්........
    :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකගෙ ප්‍රොෆයිල් ලින්ක් එක දීපන්:frown:
    එහෙම මතක නැහැ බන් ,,,,:(
    වැඩි වෙලාවක් ගියේ නැහැ
    කුණු හබ්බ වැස්සක් වැස්සුවා
    ත්‍රෙඩ් එක ඉවරයි .........:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම දන්නෙත් නෑ බන්,මිනිහා මටත් සෙට් උනේ පාරෙන්.ආයෙත් සෙට් වෙන්න හිතිලා,වයිෆගෙන් හැඩරුව කියලා ඇහුවා.ඒත් එයා දන්නෙත් නෑ,හොද කොල්ලෙක් මොනවා උනත්.සල්ලි ගත්තෙත් නෑ බන්
    උබේ වයිෆාට කෙලින එකෙක්ද දන්නේ නැහැ ,,,
    පොඩ්ඩක් බලපන් .........:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වාහන ගැන අපිට වඩා දන්න එවුන් නෑ කි‍යලා හිතන එවුන් ඉන්නවනේ.....:D:D:D
    මම හිතුවේ එහෙම එකෙක් කි‍යලා.....

    බලනකොට කොන්ද පණ නැති නපුන්සක‍යෙක්........
    :lol::lol::lol:
    :yes::yes::)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම මතක නැහැ බන් ,,,,:(
    වැඩි වෙලාවක් ගියේ නැහැ
    කුණු හබ්බ වැස්සක් වැස්සුවා
    ත්‍රෙඩ් එක ඉවරයි .........:)
    ‍යකෝ ඔහොම සීන් එකක් වුනාම profile links save කරලා ති‍යාගනින්.....

    මම උඹට හදලා තිබුන fake එකේ link එක save කරගත්තේ ඒකනේ......
     
    Status
    Not open for further replies.