එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබේ වයිෆාට කෙලින එකෙක්ද දන්නේ නැහැ ,,,
    පොඩ්ඩක් බලපන් .........:(
    හෆො‍යි.....බලපන්කෝ මූ කි‍යපු කුප්ප කතාව......
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එහෙම මතක නැහැ බන් ,,,,:(
    වැඩි වෙලාවක් ගියේ නැහැ
    කුණු හබ්බ වැස්සක් වැස්සුවා
    ත්‍රෙඩ් එක ඉවරයි .........:)
    ඒකනේ සහෝ.මේක අනිවා උබේම වැඩක්.උඹම කුනුහබ්බ කීවා.උඹම ත්‍රේඩ් එක වැහුවා.දැන් සතුටුද:lol::lol:
    උබේ වයිෆාට කෙලින එකෙක්ද දන්නේ නැහැ ,,,
    පොඩ්ඩක් බලපන් .........:(
    රිදුනා :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හෆො‍යි.....බලපන්කෝ මූ කි‍යපු කුප්ප කතාව......
    හැදියාවක් නැතිකම සහෝ:(.බල්ලො උඩු බුරති.මම ගනන් නොගනිති:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්නෙත් නෑ බන්,මිනිහා මටත් සෙට් උනේ පාරෙන්.ආයෙත් සෙට් වෙන්න හිතිලා,වයිෆගෙන් හැඩරුව කියලා ඇහුවා.ඒත් එයා දන්නෙත් නෑ,හොද කොල්ලෙක් මොනවා උනත්.සල්ලි ගත්තෙත් නෑ බන්
    යකෝ ඔහොම එක පාර අහුවෙන උන් එක්ක සෙට් වෙන්න එපා
    පොලිසියෙන්ද දන්නෙත් නෑ පොඩි උන්ව දාලා බඩු සප්ලයර්ල අල්ලන්න
    තු තොපි
    අපේ පැත්තේ ඔහොම එකෙක් ඇවිල්ලා ඩිල් කරලා
    පහු වෙනිදා එතන හිටිය සෙට් එකම කුදලාගෙන ගියා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වාහන ගැන අපිට වඩා දන්න එවුන් නෑ කි‍යලා හිතන එවුන් ඉන්නවනේ.....:D:D:Dමම හිතුවේ එහෙම එකෙක් කි‍යලා.....
    බලනකොට කොන්ද පණ නැති නපුන්සක‍යෙක්........
    :lol::lol::lol:
    ඔය වගේ උන් ඕන තරම් ඉන්නවා බන් මේකේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකනේ සහෝ.මේක අනිවා උබේම වැඩක්.උඹම කුනුහබ්බ කීවා.උඹම ත්‍රේඩ් එක වැහුවා.දැන් සතුටුද:lol::lol:
    :eek::eek::eek:
    උබනම් පුදුම කොටවන්නෙක් බන් ,,,
    අම්මපා උබත් මගේ යාළුවෙක් උනානේ .......:(:(

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek::eek:

    මගේ ගාව නම් ති‍යෙන්නේ ඉතින් RC කාර් තම‍යි....:lol::lol::lol:
    උබ ගාව තියෙනවා නම් අරගෙන වරෙන් කෝ රේස් තියන්න
    හයි වේ එකේ RC රේස් තියෙනවා එන සතියෙත් තියෙනවා
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යකෝ ඔහොම එක පාර අහුවෙන උන් එක්ක සෙට් වෙන්න එපා
    පොලිසියෙන්ද දන්නෙත් නෑ පොඩි උන්ව දාලා බඩු සප්ලයර්ල අල්ලන්න
    තු තොපි
    අපේ පැත්තේ ඔහොම එකෙක් ඇවිල්ලා ඩිල් කරලා
    පහු වෙනිදා එතන හිටිය සෙට් එකම කුදලාගෙන ගියා
    :shocked: මම දන්නෙ නෑ බන්.සිගා එකක් ගහන්න කැරකෙද්දින් ඌවත් දැක්කෙ.ඌත් සිගා එකක් අදින ගමන් හිටියෙ බන්.නිකන් රස්තියාදුකාර පාට් එකක්.ඒ නිසා ඇහුවේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :eek::eek::eek:
    උබනම් පුදුම කොටවන්නෙක් බන් ,,,
    අම්මපා උබත් මගේ යාළුවෙක් උනානේ .......:(:(

    මා කිසිවිටකත් එවැනි පහත් ක්‍රියා අනුගමනය නොකරන අතර.පැහැදිලි ලෙස සත්‍ය පෙනීමට ඇත්නම් එය ප්‍රසිධියේ කීමටද මැලි නොවේ:cool:
     
    Status
    Not open for further replies.