එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය වගේ උන් ඕන තරම් ඉන්නවා බන් මේකේ
    මම දැන් ඉස්සර වගේ thread වලට comment කරන්නෙත් නැත්තේ ඔ‍ය සීන් එක හින්දම‍යි බන්......

    මම මාස ගාණකින් thread එකක් දාලත් නෑ....:nerd::nerd::nerd:
    දාන්න හිතෙන්නෙත් නෑනේ ඔ‍ය වගේ ගොබ්බ‍යො ඉන්නකොට......
    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: මම දන්නෙ නෑ බන්.සිගා එකක් ගහන්න කැරකෙද්දින් ඌවත් දැක්කෙ.ඌත් සිගා එකක් අදින ගමන් හිටියෙ බන්.නිකන් රස්තියාදුකාර පාට් එකක්.ඒ නිසා ඇහුවේ
    වෙලාවට අවුලක් නෑ
    නැත්නම් පහු වෙනිදා පොලිසියෙන් ඉදි ගේ ඉස්සරහ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩෝ ,,,උබ සිරා ගත්තද බන් :eek:
    මම විහිලුවටනේ සුදු කිව්වේ :sorry::sorry::sorry:
    සමාවෙයන් හොදේ ..........:sorry::sorry::sorry:
    උම්ම්ම්ම්මීයා.මමත් විහිළුවක් කෙරුවේ යකෝ;).වයිෆ ගැන උඹලා මොනවා කීවත් කමක් නෑ බන්:lol::lol:.මොකද එයා ගැන මම තරම් දන්න කෙනෙක් නෑ:no:.මගෙ වයිෆා ඉස් නම්බර් වන් ඉන් ද වර්ල්ඩ්:cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් ඉස්සර වගේ thread වලට comment කරන්නෙත් නැත්තේ ඔ‍ය සීන් එක හින්දම‍යි බන්......

    මම මාස ගාණකින් thread එකක් දාලත් නෑ....:nerd::nerd::nerd:
    දාන්න හිතෙන්නෙත් නෑනේ ඔ‍ය වගේ ගොබ්බ‍යො ඉන්නකොට......
    :lol::lol::lol:
    මම දාපු ත්‍රෙඩ් එකක
    රතු රෙපක් දීල අහල තිබ්බා
    මෙහෙම ත්‍රෙඩ් දාන්නේ එළකිරි එකෙන් උබට ගෙවනවද කියලා
    ආසයි උට උත්තර දෙන්න කවුද දන්නෙ නෑ නෙ ඉතින්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මා කිසිවිටකත් එවැනි පහත් ක්‍රියා අනුගමනය නොකරන අතර.පැහැදිලි ලෙස සත්‍ය පෙනීමට ඇත්නම් එය ප්‍රසිධියේ කීමටද මැලි නොවේ:cool:
    තෝ යකෝ සත්‍ය විකුර්ති කරනවා නේ :growl::growl:
    එකනේ මෙතන ප්‍රශ්නේ :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උම්ම්ම්ම්මීයා.මමත් විහිළුවක් කෙරුවේ යකෝ;).වයිෆ ගැන උඹලා මොනවා කීවත් කමක් නෑ බන්:lol::lol:.මොකද එයා ගැන මම තරම් දන්න කෙනෙක් නෑ:no:.මගෙ වයිෆා ඉස් නම්බර් වන් ඉන් ද වර්ල්ඩ්:cool:
    උබල වගේ උන් ඉන්න කොට
    වෙන කෙල්ලෙක් නිසා තමන්ගේ වයිෆ්වයි දරුවොයි නිදි ඇදෙම පුච්චන උනුත් ඉන්නවා කියල මතක තියාගනින්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ ගාව තියෙනවා නම් අරගෙන වරෙන් කෝ රේස් තියන්න
    හයි වේ එකේ RC රේස් තියෙනවා එන සතියෙත් තියෙනවා
    මගේ ගාව ති‍යන ඒවගෙන් රේස් ‍යන්න බෑ බන්.....:sorry::sorry::sorry:
    රේස් ‍යන්නම හදපු කාර් ති‍යනවනේ.....

    Meva ගේ කාර් එක නම් රේස් ‍යන්න ම හදපු එකක්.....:yes::yes::yes:
    ඒකක් හදන්න ඉතින් ගෙදරත් උකස් ති‍යන්න වෙ‍යි......
    :(:(:(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තෝ යකෝ සත්‍ය විකුර්ති කරනවා නේ :growl::growl:
    එකනේ මෙතන ප්‍රශ්නේ :(:(
    කතාවෙන් පිට පනින්න එපා සහෝ.එදා අර අහිංසක සචියට මඩ ගැහුවා:(.අද වල් බබාට:(.හෙට උඹ කාට ගහයිද දන්නෙ නෑ:eek:.ලැජ්ජයි සහෝ සත්‍ය වශයෙන්ම කුජීතයි:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොහෙ යන්නද වේ*යේ ඔහොම හිටපිය:growl:
    :eek::eek::eek:
    අද උදේ අම්මලත් එක්ක
    ගමනක් යන්න තියනවා සහෝ ,,,
    එලවද්දී නින්දගිහින් හැප්පිලා මම මළොත්
    තොට හෙන ගහයි ,,,,
    ඒක නිසා මම යන්නම් සහෝ ..........:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කතාවෙන් පිට පනින්න එපා සහෝ.එදා අර අහිංසක සචියට මඩ ගැහුවා:(.අද වල් බබාට:(.හෙට උඹ කාට ගහයිද දන්නෙ නෑ:eek:.ලැජ්ජයි සහෝ සත්‍ය වශයෙන්ම කුජීතයි:(
    අද බඩියා නැති නිසාද උබ මාව කන්ඩ හදන්නේ .......:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ගාව ති‍යන ඒවගෙන් රේස් ‍යන්න බෑ බන්.....:sorry::sorry::sorry:
    රේස් ‍යන්නම හදපු කාර් ති‍යනවනේ.....

    Meva ගේ කාර් එක නම් රේස් ‍යන්න ම හදපු එකක්.....:yes::yes::yes:
    ඒකක් හදන්න ඉතින් ගෙදරත් උකස් ති‍යන්න වෙ‍යි......
    :(:(:(
    RC සින් එක මමත් හරියටම රේස් බලන්න ගිහින් තමයි දැනගත්තේ
    බයික් රේස් එහෙමත් තිබ්බ කලින් සල්ලි ඔට්ටුවට
    මමත් එකක් දෙකක් එලවල බැලුව මාරු බෝල
    එකයි මමත් හිතුවේ ගන්න කියලා
    එක කියපු ගමන් ගෙදරින් නම් බර බරේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මම ගියා ,,,
    හැමෝටම බුදුසරණයි !!!
    දෙවිපිහිටයි !!!
    සුභසිහින........

    :):):):)

    මොකද අද කලින්ම ‍යන්නේ....:eek::eek::eek:

    එල එල....කමක් නෑ....ගිහින් හොඳට නිදාගනින්.....:cool::cool::cool:

    තෙරුවන් සරණ‍යි......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කතාවෙන් පිට පනින්න එපා සහෝ.එදා අර අහිංසක සචියට මඩ ගැහුවා:(.අද වල් බබාට:(.හෙට උඹ කාට ගහයිද දන්නෙ නෑ:eek:.ලැජ්ජයි සහෝ සත්‍ය වශයෙන්ම කුජීතයි:(
    :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබල වගේ උන් ඉන්න කොට
    වෙන කෙල්ලෙක් නිසා තමන්ගේ වයිෆ්වයි දරුවොයි නිදි ඇදෙම පුච්චන උනුත් ඉන්නවා කියල මතක තියාගනින්
    සත්‍යකි සත්‍යකි.මා එබැවින් ගත්තේ නුවැනැති ක්‍රියා මාර්ගයක් බව වැටහේ.මක් නිසාද යත් අඹුවගේ සොහොයුරන් සිව් දෙනා හට ඇය බාර කර,මාගෙ මිත්තනිය හා මාගෙ පව්ලේ සැමට ඇය ගැන සොයා බැලීමේ කාර්‍ය මා පවරා ඇත.එබැවින් ආරක්ෂාව වගකීම මා හට සැකයක් නොවේ.යම් තැනක එවැනි සැකයක් ඇති වුවහොත් එයද අඹුවගේ විශ්වාසය මත පදනම් වේ.තවද මා 200% ගැහැනුන් විශ්වාස කරන අයෙක් බව නොසැලකුව මැනවි:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සත්‍යකි සත්‍යකි.මා එබැවින් ගත්තේ නුවැනැති ක්‍රියා මාර්ගයක් බව වැටහේ.මක් නිසාද යත් අඹුවගේ සොහොයුරන් සිව් දෙනා හට ඇය බාර කර,මාගෙ මිත්තනිය හා මාගෙ පව්ලේ සැමට ඇය ගැන සොයා බැලීමේ කාර්‍ය මා පවරා ඇත.එබැවින් ආරක්ෂාව වගකීම මා හට සැකයක් නොවේ.යම් තැනක එවැනි සැකයක් ඇති වුවහොත් එයද අඹුවගේ විශ්වාසය මත පදනම් වේ.තවද මා 200% ගැහැනුන් විශ්වාස කරන අයෙක් බව නොසැලකුව මැනවි:lol:
    හොදයි හොදයි
    බන්
    උබ දකින්න ඇතිනේ අර රත්මලානේ සින් එක :(:(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :eek::eek::eek:
    අද උදේ අම්මලත් එක්ක
    ගමනක් යන්න තියනවා සහෝ ,,,
    එලවද්දී නින්දගිහින් හැප්පිලා මම මළොත්
    තොට හෙන ගහයි ,,,,
    ඒක නිසා මම යන්නම් සහෝ ..........:(
    අනේ වාසනාවකි.සත් දවසේ දානය මට මැවි පෙනේ.:dull:
    අද බඩියා නැති නිසාද උබ මාව කන්ඩ හදන්නේ .......:angry:
    එසේ නොකියව.බඩී සහෝදරයා යනු ඉතා යහපත් ගුන ගරුක පුද්ගලයෙකි.නුඹට මෙන් පහත් ගති ඔහුට නොමැත:eek:
     
    Status
    Not open for further replies.