අවුලක් වෙන්නේ නම් නෑ.....අවුලක් නැහැනේ ,,,,
ebay buyer protection තියෙනවානේ.....![]()






උඹට පිස්සුද බන්.....හැමවෙලාවෙම වලිගේ පාගාගෙන වගේනේ ඉන්නේ......



උඹට පිස්සුද බන්.....හැමවෙලාවෙම වලිගේ පාගාගෙන වගේනේ ඉන්නේ......![]()



මොකක් හරි අවුලක් තියනවා බන්..... අපි ඉන්න වෙලාවට
uge hati ban oya![]()

විතරයි.....


මොකද බන් මල්ලී එහෙම වෙන්නේ ,,,අවුලක් වෙන්නේ නම් නෑ.....
මම phone එකට hand free එකක් order කරලා ඒක ආවේ සති හතරකින්....
සමහර වෙලාවට ඊටත් වඩා කල් යනවලු......![]()
ekath aththaමොකක් හරි අවුලක් තියනවා බන්..... අපි ඉන්න වෙලාවටවිතරයි.....
titi ආපු ගමන් දිගට හරහට posts දානවා.......![]()

ඔහොම වෙනවා අයියේ..... ඇයි කියලා නම් දන්නේ නෑ....මොකද බන් මල්ලී එහෙම වෙන්නේ ,,,
මගේ scale එක තවම අවෙත් නැහැ.
උන් කියන්නේ නම් දවස් 15-20 කියලා.
ඔතන ලංකාවේ උන්ගෙත් ප්රමාදයක් තියනවාද.
bodybuilding.com එකෙන්නම් දවස් 25යි කිව්වොත් හරියටම 25න් ගෙදරටම ගෙනත් දෙනවා.
එව්වා හැබැයි DHL ...











