එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නැහැනේ ,,,,
    ebay buyer protection තියෙනවානේ.....:yes::cool:
    අවුලක් වෙන්නේ නම් නෑ.....
    මම phone එකට hand free එකක් order කරලා ඒක ආවේ සති හතරකින්....:baffled::baffled::baffled:
    සමහර වෙලාවට ඊටත් වඩා කල් ‍යනවලු......
    :dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no:
    uge hati ban oya:baffled:
    මොකක් හරි අවුලක් ති‍යනවා බන්..... අපි ඉන්න වෙලාවට :angry::angry: විතර‍යි.....
    titi ආපු ගමන් දිගට හරහට posts දානවා.......
    :oo::oo::oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අවුලක් වෙන්නේ නම් නෑ.....
    මම phone එකට hand free එකක් order කරලා ඒක ආවේ සති හතරකින්....:baffled::baffled::baffled:
    සමහර වෙලාවට ඊටත් වඩා කල් ‍යනවලු......
    :dull::dull::dull:
    මොකද බන් මල්ලී එහෙම වෙන්නේ ,,,
    මගේ scale එක තවම අවෙත් නැහැ.
    උන් කියන්නේ නම් දවස් 15-20 කියලා.
    ඔතන ලංකාවේ උන්ගෙත් ප්‍රමාදයක් තියනවාද.
    bodybuilding.com එකෙන්නම් දවස් 25යි කිව්වොත් හරියටම 25න් ගෙදරටම ගෙනත් දෙනවා.
    එව්වා හැබැයි DHL ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකක් හරි අවුලක් ති‍යනවා බන්..... අපි ඉන්න වෙලාවට :angry::angry:විතර‍යි.....
    titi ආපු ගමන් දිගට හරහට posts දානවා.......
    :oo::oo::oo:
    ekath aththa :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද බන් මල්ලී එහෙම වෙන්නේ ,,,
    මගේ scale එක තවම අවෙත් නැහැ.
    උන් කියන්නේ නම් දවස් 15-20 කියලා.
    ඔතන ලංකාවේ උන්ගෙත් ප්‍රමාදයක් තියනවාද.
    bodybuilding.com එකෙන්නම් දවස් 25යි කිව්වොත් හරියටම 25න් ගෙදරටම ගෙනත් දෙනවා.
    එව්වා හැබැයි DHL ...
    ඔහොම වෙනවා අ‍යි‍යේ..... ඇ‍යි කි‍යලා නම් දන්නේ නෑ....:baffled::baffled::baffled:
    කොහොමත් හෙට sellerට message දැම්මම sure එකටම reply එක එන්නේ තව සති‍යක් බලන්න කි‍යලා......:P:P:P
    කොහොම වුනත් දවස් 40 පැනපු ගමන් ebay case එකක් file කරන එක තම‍යි හොඳ.....:rolleyes::rolleyes::rolleyes:
    දවස් 45 පහු වුනාට පස්සේ මොකුත් කරන්න බෑනේ......:yes::yes::yes:
     
    Status
    Not open for further replies.