එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව්..... ඔ‍ය ගාණේ හැටි‍යට accuracy එක නම් ගොඩක් අඩු ඇති අනිවාර්යෙන්ම.....
    ඒත් ඉතින් ගෙදර පාවිච්චි‍යට හින්දා එච්චරම අවුලක් නෑ බන්.....
    දල වශ‍යෙන් බර දැනගන්නනේ ඕනේ.....
    :D:D:D
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අ‍යි‍යේ....මම මේ නිකමට වගේ අහන්නේ.....
    උඹ ඔ‍ය tag posts දානකොට ති‍යන ටික ඔක්කොම දාගෙන දාගෙන ‍යනවද.......
    නැත්තම් ගණන් කරලද දාන්නේ......
    :eek:
    tag dana ayata aphasakaranna epa uba:frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek:
    මම මේ ෆිල්ම් අම්බානෙක බානවා නොවැ මල්ලී ,,,
    40GB දවස් 15වෙන් ඉවරයි ........:(
    මම නම් ෆිල්ම් බාන්නේ නෑ.....
    ඕවා බාන්න ගිහින් බිල ආවට පස්සේ ඒක ගෙවන්න ගෙදරත් උගසට ති‍යන්න වෙ‍යි.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැර්ලස් ත්‍රෙඩ් එක දාලා.....මමත් ‍යනවා ඒ පැත්තට.....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.