ඔව් ඔව්..... ඔය ගාණේ හැටියට accuracy එක නම් ගොඩක් අඩු ඇති අනිවාර්යෙන්ම.....
ඒත් ඉතින් ගෙදර පාවිච්චියට හින්දා එච්චරම අවුලක් නෑ බන්.....
දල වශයෙන් බර දැනගන්නනේ ඕනේ.....![]()

ඔව් ඔව්..... ඔය ගාණේ හැටියට accuracy එක නම් ගොඩක් අඩු ඇති අනිවාර්යෙන්ම.....
ඒත් ඉතින් ගෙදර පාවිච්චියට හින්දා එච්චරම අවුලක් නෑ බන්.....
දල වශයෙන් බර දැනගන්නනේ ඕනේ.....![]()

අයියේ....මම මේ නිකමට වගේ අහන්නේ.....
උඹ ඔය tag posts දානකොට තියන ටික ඔක්කොම දාගෙන දාගෙන යනවද.......
නැත්තම් ගණන් කරලද දාන්නේ......

මම නම් ෆිල්ම් බාන්නේ නෑ.....
මම මේ ෆිල්ම් අම්බානෙක බානවා නොවැ මල්ලී ,,,
40GB දවස් 15වෙන් ඉවරයි ........![]()
පට්ට කම්මැලි ටවුන් එක පැත්තට ගිහින් එන්නම් ...
දෙන්නටම බුදුසරණයි !!!
(තොපි දෙන්නාගේම රෙප් කැපුවා)
(rep kapuwa ubeth)botath budusaranai .. yana thanaka hondin inna balanna saho(rep kapuwa ubeth)