අප්පෝ මෙයාගෙ ගනං...එන්නෙපා ඕවට
අයිය හරි හොඳ නෑ![]()


අප්පෝ මෙයාගෙ ගනං...
ඇත්තටම කෝ ඔයාගෙ සමී අක්කි???![]()


උයා ළගදිනෙ නංගි උනේ...එහෙම තමයි අපි
ඇයි අපි හොඳ නැද්ද![]()


උයා ළගදිනෙ නංගි උනේ...
අලයා ක්ලබ් 1 එකේ ඉදලම ජංගි දාලානෙ උන්නේ...![]()


උයා කියයි කියලා තමා බය...ඉන්න මං කියනව එයාට![]()


උයා කියයි කියලා තමා බය...
ඒකි ගියමාසේ මුල් හරියෙ ආවට පස්සේ ඇවිල්ලම නෑ....![]()

කොහෙ ඉදලද මාට්ටු වෙලා තියෙන්නේ???එයා බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නව ගෙදෙට්ට අහුවෙලා දැන් එයාව හිරේ දාල තියෙන්නේ![]()


කොහෙ ඉදලද මාට්ටු වෙලා තියෙන්නේ???
හොද තැනකනං වෙන්න බෑ ඒකිට තියෙන විසේ හැටියට...![]()





