එලකිරි Night Club IV

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාදු ඇයි පින්වත
    දානේ ගෙන ආවා මම
    බිජු ආතල් අල නෝමල්
    සම්බෝලේ කචල්
    :lol::lol::lol::lol:
    සාදූ...... ඇයි පින්වත
    දානේ ගෙන ආවද..
    අල ආතල්.. හොදි නෝමල්..
    සම්බෝලෙ කචල්..

    පිස්සු ත්‍රිබල් ෆිල්ම් එකේ රන්ජන් අයියා කියන්නෙ.. :nerd:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ බලු මිනිස්සු ඕයි.. :(
    මේ පැත්තට එන්න හිතෙන්නෙත් නෑ දැන්නම් :rolleyes:
    සිරාවට ඕයි.. ආසාවට එක ටැගක් දාන්න බෑ.. :(
    මොකෝ බං මෙච්චර ඉක්මනට පටන්ගත්තෙ අලුත් එක..?


    :frown::frown::frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:
    සාදූ...... ඇයි පින්වත
    දානේ ගෙන ආවද..
    අල ආතල්.. හොදි නෝමල්..
    සම්බෝලෙ කචල්..

    පිස්සු ත්‍රිබල් ෆිල්ම් එකේ රන්ජන් අයියා කියන්නෙ.. :nerd:



    සාදූ...... ඇයි පින්වත
    දානේ ගෙනාවා මම..
    හොදි ආතල්..
    අල නෝමල්..
    සම්බෝලෙ කචල්..

    :frown::frown::frown:


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරාවට ඕයි.. ආසාවට එක ටැගක් දාන්න බෑ.. :(
    මොකෝ බං මෙච්චර ඉක්මනට පටන්ගත්තෙ අලුත් එක..?



    :frown::frown::frown:

    ලොක්කගෙ අනක් වගේ :nerd:
    සේරම පරණ threads අලුතෙන් පටන් අරං ! :nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාදූ...... ඇයි පින්වත
    දානේ ගෙනාවා මම..
    හොදි ආතල්..
    අල නෝමල්..
    සම්බෝලෙ කචල්..

    :frown::frown::frown:


    :(:(:(
    දැන් ඔව්වා මතක නැහැ බං.. :no: ඉස්සර බලපු ෆිල්ම් නේ.. ඔන්න ගිය සතියෙද කොහෙද ගිහින් බැලුවා ජීවිතේ ලස්සනයි ෆිල්ම් එක.. :D

    කියපංකො ඇයි මේ අලුත් එකක් පටන්ගත්තෙ කලින්ම..?

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආහ්.. ඒක හොඳයි බං එක අතකින් බැලුවම.. නැත්තං පට්ට ස්ලෝව් වෙනවා.. :lol:

    හෙලා දකිනවා :growl:
    site එක වෙනස් කරන් යනව කිව්ව අහපුවාම..:frown::frown:
    මේකද එතෝට වෙනස :growl::(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    site eke case ekak wage ban:D
    මොන බම්බුවක් වුනත් කමක් නෑ.....Night Club III එකේ පිස්සු නැටුව විදි‍යටම මේකෙත් පිස්සු නටන්න තම‍යි ති‍යෙන්නේ.......:cool::cool::cool:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන බම්බුවක් වුනත් කමක් නෑ.....Night Club III එකේ පිස්සු නැටුව විදි‍යටම මේකෙත් පිස්සු නටන්න තම‍යි ති‍යෙන්නේ.......:cool::cool::cool:
    ee9073fc50c7b0f472ded37f92b23807.gif
     
    Status
    Not open for further replies.