

This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags


This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags

සාදු ඇයි පින්වත
දානේ ගෙන ආවා මම
බිජු ආතල් අල නෝමල්
සම්බෝලේ කචල්





මහ බලු මිනිස්සු ඕයි..
මේ පැත්තට එන්න හිතෙන්නෙත් නෑ දැන්නම්![]()



සාදූ...... ඇයි පින්වත
දානේ ගෙන ආවද..
අල ආතල්.. හොදි නෝමල්..
සම්බෝලෙ කචල්..
පිස්සු ත්රිබල් ෆිල්ම් එකේ රන්ජන් අයියා කියන්නෙ..



සිරාවට ඕයි.. ආසාවට එක ටැගක් දාන්න බෑ..
මොකෝ බං මෙච්චර ඉක්මනට පටන්ගත්තෙ අලුත් එක..?


සාදූ...... ඇයි පින්වත
දානේ ගෙනාවා මම..
හොදි ආතල්.. අල නෝමල්..
සම්බෝලෙ කචල්..



ඉස්සර බලපු ෆිල්ම් නේ.. ඔන්න ගිය සතියෙද කොහෙද ගිහින් බැලුවා ජීවිතේ ලස්සනයි ෆිල්ම් එක.. 
ලොක්කගෙ අනක් වගේ
සේරම පරණ threads අලුතෙන් පටන් අරං !![]()

ආහ්.. ඒක හොඳයි බං එක අතකින් බැලුවම.. නැත්තං පට්ට ස්ලෝව් වෙනවා..





site eke case ekak wage banමොකද Night Club IV මෙච්චර ඉක්මනට පටන් ගත්තේ........![]()

මොන බම්බුවක් වුනත් කමක් නෑ.....Night Club III එකේ පිස්සු නැටුව විදියටම මේකෙත් පිස්සු නටන්න තමයි තියෙන්නේ.......site eke case ekak wage ban![]()



මොන බම්බුවක් වුනත් කමක් නෑ.....Night Club III එකේ පිස්සු නැටුව විදියටම මේකෙත් පිස්සු නටන්න තමයි තියෙන්නේ.......![]()