ලංකාවේ තමයි බන් ඉන්නේ.....පොඩි වැඩකට උදේම නැගිට්ටේ.....uba lankawe neweda inne? nathnam insomnia da?![]()



මේක පැය 24ම විවෘත Night club එකක්.....වහන්නේ නෑ.....නෙලුම් කුමාරි;14498697 said:දැන් උදේ වෙලානේ.....මේක වහලා නිදා ගන්න
උඹට රෙප් දෙන්න පුලුවන්ලු......සර්පයෙක් එවන්නද......මොකෙක්ද ඕනේ.....



උඹට රෙප් දෙන්න පුලුවන්ලු......සර්පයෙක් එවන්නද......මොකෙක්ද ඕනේ.....
->නයෙක්ද
->පොලඟෙක්ද
->ගැරඬියෙක්ද
-> ඇන්කොන්ඩාවෙක්ද
කැමති එකෙක් කියපන්.......![]()
