ඔය වගේ සිද්ධිවල කොහොමත් දෙපැත්තක් තියනවා තමයි අයියේ......
ඔව් බන් මල්ලී ,,,
හරිම ලස්සන වචන ටික.
ඒ සිද්ධිය ගැන අපි නොදකින පැත්තකින් කතා කරලා තියෙන්නේ.









ඒ මොකද දන්නවාද ,,,thibbath lankaawe rasaya enne nahaekai duka...
කොත්තු කියන්නේ බඩ සුද්දවෙන්න කියාපු බෙහෙතක්......
කෑවොත් පහුවදාට outgoing totally free......![]()





full story eka net eke nahaneඔය වගේ සිද්ධිවල කොහොමත් දෙපැත්තක් තියනවා තමයි අයියේ......
හැබැයි ඇත්තම සිද්ධියේ නම් අර කෙල්ල මැරෙන්නේ ඔය විදියට නෙවෙයි නේද......
මට මතක විදියට කොල්ලා එයාගේ බෙල්ල මිරිකලා වගේ දෙයක් වෙලා තිබුනේ.....![]()

හෑ.....matath enna one![]()


අපි බොන්න සෙට් වෙමු කියලා කිව්වේ..... ඔයා තියා අයියවත් බොන්නේ නෑ නේද......


ඒ මොකද දන්නවාද ,,,
ලංකාවේ පරාටා දවස් දෙකක්වත් පරණ කරලා තමයි කොත්තුවට දාන්නේ.
ඒවාට කියන්නේ මාන්ඩා කියලයි.
නැත්නම් කොත්තුවේ නියම රසය එන්නේ නැහැ ...............
![]()
එල එල....මේ මගුල් ඔක්කොම ඉවරවුනාට පස්සේ නිදහසේ සෙට් වෙමු.......![]()
ithin set unahama bonnama oneda???හෑ.....අපි බොන්න සෙට් වෙමු කියලා කිව්වේ..... ඔයා තියා අයියවත් බොන්නේ නෑ නේද......
![]()
ai katha kara kara inna barida 
api honda lamaiගොඩක් පරණ සිද්ධියක්නේ නංගි......ඒ දවස්වල පත්තරවල නම් විස්තරේ තිබුනා.....full story eka net eke nahane![]()



matath enna one![]()
IThis Song



ඔව් ඉතින් බොන එවුන්ගේ බයිට් එකත් කන ගමන් කතා කර කර ඉන්න පුලුවන් තමයි.......ithin set unahama bonnama oneda???ai katha kara kara inna barida
bonne naha thamaapi honda lamai






අම්මෝ හරිම සංකීර්නයි නේ ,,,,afoi man dan kohomada translate karanne man liyala thiyenne okooma French walinhmm mehemai mehe winter ekata car eka heat wenna poddak start karala thiyenna one nathnam hondana ithin parana cars heat wenna godak wela yanawa ithin ewain ena smoke eka environment ekata honda naha..dan aluthin thiyenawa ewa ikmanata heat wena nisa a prashne naha
thawa deyak thamai Electronic Stability Control kiyana eka...wahane paaren pitathata yanawa kiyala wahane motor ekatai brakes walatai signals yawala automatic break wena cn eka and ABS wage
ඔව් ඉතින් බොන එවුන්ගේ බයිට් එකත් කන ගමන් කතා කර කර ඉන්න පුලුවන් තමයි.......
අපේ බෝඩිමේ බොන්නේ නැති එවුන් කරන්නෙත් ඒක තමයි.......![]()




ape ayya kolannath oka thama
මමත් කොරන්නේ ඕකම තමයි ,,,,
අන්තිමට යාළුවන්ගෙන් කුණු බැනුම්
උන්ට කන්ඩ තිබුණු බයිට් ටික මම නිකම්ම කාලා කියලා.
...man kolanneth oka thama hehehee...baninne naha ithin pawne 
අපි නම් උන්ට මොකුත් කියන්නේ නෑ බන්.....
මමත් කොරන්නේ ඕකම තමයි ,,,,
අන්තිමට යාළුවන්ගෙන් කුණු බැනුම්
උන්ට කන්ඩ තිබුණු බයිට් ටික මම නිකම්ම කාලා කියලා.









eth samahara subjects walinnam anthimai MATHS wage Calculator eka hama magulakatama...lamai moda wenawa ekenඅම්මෝ හරිම සංකීර්නයි නේ ,,,,
ඔන්න ඔය අද්යාපන ක්‍රමය තමයි ලංකාවටත් අවශ්‍ය.
නැතිනම් අනාගත පරපුර විනාසයි ...........
im trying my best not to use it eth 2*4=8 ekatath use wenawa
answer eka dena denatha Cal eke gahanwa 
මටනම් මතක පඩිපෙලේ වැදිලා ඔළුව තුවාල වෙලා මැරුණා කියලා තමයි.ඔය වගේ සිද්ධිවල කොහොමත් දෙපැත්තක් තියනවා තමයි අයියේ......
හැබැයි ඇත්තම සිද්ධියේ නම් අර කෙල්ල මැරෙන්නේ ඔය විදියට නෙවෙයි නේද......
මට මතක විදියට කොල්ලා එයාගේ බෙල්ල මිරිකලා වගේ දෙයක් වෙලා තිබුනේ.....![]()
මම බොන්නේ නැති උනාට අපේ මල්ලී අරක්කු නානවා ,,,හෑ.....අපි බොන්න සෙට් වෙමු කියලා කිව්වේ..... ඔයා තියා අයියවත් බොන්නේ නෑ නේද......
![]()
sandy kiyanne monadata? SODA???අපි නම් උන්ට මොකුත් කියන්නේ නෑ බන්.....
අපි ආතල් එක ගන්නවා වගේ උන්ට උන්ගේ ආතල් එක ගන්න දෙන්න ඕනනේ......
ඒක හින්දා අපි නම් සැන්ඩි,බයිට් ටිකක් වැඩිපුර ගේනවා......![]()