එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,
    හරිම ලස්සන වචන ටික.
    ඒ සිද්ධිය ගැන අපි නොදකින පැත්තකින් කතා කරලා තියෙන්නේ.
    ඔ‍ය වගේ සිද්ධිවල කොහොමත් දෙපැත්තක් ති‍යනවා තම‍යි අ‍යි‍යේ......:yes::yes::yes:

    හැබැ‍යි ඇත්තම සිද්ධි‍යේ නම් අර කෙල්ල මැරෙන්නේ ඔ‍ය විදි‍යට නෙවෙ‍යි නේද......:confused::confused::confused:
    මට මතක විදි‍යට කොල්ලා එ‍යාගේ බෙල්ල මිරිකලා වගේ දෙ‍යක් වෙලා තිබුනේ.....
    :dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    thibbath lankaawe rasaya enne naha :( ekai duka...
    ඒ මොකද දන්නවාද ,,,
    ලංකාවේ පරාටා දවස් දෙකක්වත් පරණ කරලා තමයි කොත්තුවට දාන්නේ.
    ඒවාට කියන්නේ මාන්ඩා කියලයි.
    නැත්නම් කොත්තුවේ නියම රසය එන්නේ නැහැ ...............

    කොත්තු කි‍යන්නේ බඩ සුද්දවෙන්න කි‍යාපු බෙහෙතක්......:rofl::rofl::rofl:

    කෑවොත් පහුවදාට outgoing totally free......:P:P:P
    :lol::lol::lol::lol::yes:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔ‍ය වගේ සිද්ධිවල කොහොමත් දෙපැත්තක් ති‍යනවා තම‍යි අ‍යි‍යේ......:yes::yes::yes:

    හැබැ‍යි ඇත්තම සිද්ධි‍යේ නම් අර කෙල්ල මැරෙන්නේ ඔ‍ය විදි‍යට නෙවෙ‍යි නේද......:confused::confused::confused:
    මට මතක විදි‍යට කොල්ලා එ‍යාගේ බෙල්ල මිරිකලා වගේ දෙ‍යක් වෙලා තිබුනේ.....
    :dull::dull::dull:
    full story eka net eke nahane :(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒ මොකද දන්නවාද ,,,
    ලංකාවේ පරාටා දවස් දෙකක්වත් පරණ කරලා තමයි කොත්තුවට දාන්නේ.
    ඒවාට කියන්නේ මාන්ඩා කියලයි.
    නැත්නම් කොත්තුවේ නියම රසය එන්නේ නැහැ ...............

    :lol::lol::lol::lol::yes:
    19.gif
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හෑ.....:baffled::baffled::baffled: අපි බොන්න සෙට් වෙමු කි‍යලා කිව්වේ..... ඔ‍යා ති‍යා අ‍යි‍යවත් බොන්නේ නෑ නේද......:dull::dull::dull:
    ithin set unahama bonnama oneda??? :( ai katha kara kara inna barida :oo:
    bonne naha thama :) api honda lamai
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ithin set unahama bonnama oneda??? :( ai katha kara kara inna barida :oo:
    bonne naha thama :) api honda lamai
    ඔව් ඉතින් බොන එවුන්ගේ බ‍යිට් එකත් කන ගමන් කතා කර කර ඉන්න පුලුවන් තම‍යි.......:yes::yes::yes:

    අපේ බෝඩිමේ බොන්නේ නැති එවුන් කරන්නෙත් ඒක තම‍යි.......
    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    afoi man dan kohomada translate karanne man liyala thiyenne okooma French walin :baffled: hmm mehemai mehe winter ekata car eka heat wenna poddak start karala thiyenna one nathnam hondana ithin parana cars heat wenna godak wela yanawa ithin ewain ena smoke eka environment ekata honda naha..dan aluthin thiyenawa ewa ikmanata heat wena nisa a prashne naha

    thawa deyak thamai Electronic Stability Control kiyana eka...wahane paaren pitathata yanawa kiyala wahane motor ekatai brakes walatai signals yawala automatic break wena cn eka and ABS wage
    අම්මෝ හරිම සංකීර්නයි නේ ,,,,
    ඔන්න ඔය අද්‍යාපන ක්‍රමය තමයි ලංකාවටත් අවශ්‍ය.
    නැතිනම් අනාගත පරපුර විනාසයි ...........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඉතින් බොන එවුන්ගේ බ‍යිට් එකත් කන ගමන් කතා කර කර ඉන්න පුලුවන් තම‍යි.......:yes::yes::yes:

    අපේ බෝඩිමේ බොන්නේ නැති එවුන් කරන්නෙත් ඒක තම‍යි.......
    :rofl::rofl::rofl:
    :lol::lol::lol::yes:
    මමත් කොරන්නේ ඕකම තමයි ,,,,
    අන්තිමට යාළුවන්ගෙන් කුණු බැනුම්
    උන්ට කන්ඩ තිබුණු බයිට් ටික මම නිකම්ම කාලා කියලා.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :lol::lol::lol::yes:
    මමත් කොරන්නේ ඕකම තමයි ,,,,
    අන්තිමට යාළුවන්ගෙන් කුණු බැනුම්
    උන්ට කන්ඩ තිබුණු බයිට් ටික මම නිකම්ම කාලා කියලා.
    ape ayya kolannath oka thama :P...man kolanneth oka thama hehehee...baninne naha ithin pawne :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::yes:
    මමත් කොරන්නේ ඕකම තමයි ,,,,
    අන්තිමට යාළුවන්ගෙන් කුණු බැනුම්
    උන්ට කන්ඩ තිබුණු බයිට් ටික මම නිකම්ම කාලා කියලා.
    අපි නම් උන්ට මොකුත් කි‍යන්නේ නෑ බන්.....:D:D:D

    අපි ආතල් එක ගන්නවා වගේ උන්ට උන්ගේ ආතල් එක ගන්න දෙන්න ඕනනේ......:cool::cool::cool:

    ඒක හින්දා අපි නම් සැන්ඩි,බ‍යිට් ටිකක් වැඩිපුර ගේනවා......
    :yes::yes::yes:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අම්මෝ හරිම සංකීර්නයි නේ ,,,,
    ඔන්න ඔය අද්‍යාපන ක්‍රමය තමයි ලංකාවටත් අවශ්‍ය.
    නැතිනම් අනාගත පරපුර විනාසයි ...........
    eth samahara subjects walinnam anthimai MATHS wage Calculator eka hama magulakatama...lamai moda wenawa eken :( im trying my best not to use it eth 2*4=8 ekatath use wenawa :( answer eka dena denatha Cal eke gahanwa :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔ‍ය වගේ සිද්ධිවල කොහොමත් දෙපැත්තක් ති‍යනවා තම‍යි අ‍යි‍යේ......:yes::yes::yes:

    හැබැ‍යි ඇත්තම සිද්ධි‍යේ නම් අර කෙල්ල මැරෙන්නේ ඔ‍ය විදි‍යට නෙවෙ‍යි නේද......:confused::confused::confused:
    මට මතක විදි‍යට කොල්ලා එ‍යාගේ බෙල්ල මිරිකලා වගේ දෙ‍යක් වෙලා තිබුනේ.....
    :dull::dull::dull:
    මටනම් මතක පඩිපෙලේ වැදිලා ඔළුව තුවාල වෙලා මැරුණා කියලා තමයි.
    ඒ කොල්ලා ජීවිතාන්තය දක්වා හිරේ ගියා නේද.

    හෑ.....:baffled::baffled::baffled: අපි බොන්න සෙට් වෙමු කි‍යලා කිව්වේ..... ඔ‍යා ති‍යා අ‍යි‍යවත් බොන්නේ නෑ නේද......:dull::dull::dull:
    මම බොන්නේ නැති උනාට අපේ මල්ලී අරක්කු නානවා ,,,
    එයත් ඔයාගේ වයසමයි...එන්ඩකෝ
    මිනිහවනම් ඔයාට අල්ලලාමයයි.
    සචියා එහෙම set උනෙත් මිනිහා එක්ක තමයි.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අපි නම් උන්ට මොකුත් කි‍යන්නේ නෑ බන්.....:D:D:D

    අපි ආතල් එක ගන්නවා වගේ උන්ට උන්ගේ ආතල් එක ගන්න දෙන්න ඕනනේ......:cool::cool::cool:

    ඒක හින්දා අපි නම් සැන්ඩි,බ‍යිට් ටිකක් වැඩිපුර ගේනවා......
    :yes::yes::yes:
    sandy kiyanne monadata? SODA???
     
    Status
    Not open for further replies.