එලකිරි Night Club IV

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :angry::angry::frown::frown:තුක් නොදකින් තොපිලාට හෙන ගහානවා මේ දැන් ෆොටො එක්ක දෙපාරක් රෙප් දීලා:angry::angry::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලී ,,,ඕක කරනේ දෙන්නෙක් විතර සෙට් වෙලාද කොහේද බන්
    මට මේ ලගදී rep power නැති account එකකිනුත් දීලා තිබුනා ......
    ඔව් ඔව්.... එහෙම නැත්තම් එකම එකෙක් fake ID වලින් ගේම දෙනවා.....:dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව්.....දැන් දීලා ති‍යෙන්නේ නම් ඕකා තම‍යි.....:angry::angry::angry:
    :yes::yes::yes:
    100% ෂුවර් ඕකා තමයි දීලා තියෙන්නේ ,,,,
    ඕකා මට ලගදී දීපු නිසා මට දෙන්න බැහැ
    ඒක නිසා මම බේරුනා ........
    නැත්නම් රොෂාන්ට හරි උබට හරි දැන් rep+ කරලා පෙන්නන්න කියපන් ඕකට ........
     
    • Like
    Reactions: dulaniresha

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry::angry::frown::frown:තුක් නොදකින් තොපිලාට හෙන ගහානවා මේ දැන් ෆොටො එක්ක දෙපාරක් රෙප් දීලා:angry::angry::frown::frown:
    avatar330471_12.gif

     
    • Like
    Reactions: Amden

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    100% ෂුවර් ඕකා තමයි දීලා තියෙන්නේ ,,,,
    ඕකා මට ලගදී දීපු නිසා මට දෙන්න බැහැ
    ඒක නිසා මම බේරුනා ........
    නැත්නම් රොෂාන්ට හරි උබට හරි දැන් rep+ කරලා පෙන්නන්න කියපන් ඕකට ........
    එහෙනම් ඕක ගොන් සචි‍යගේ වැඩක්ම තම‍යි.......:angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනම් ඕක ගොන් සචි‍යගේ වැඩක්ම තම‍යි.......:angry::angry::angry:
    මල්ලී උබේ rep score එක කීයද කියලා බලාගනින් ,,,
    ඕකට බර ගානක් fake id තියනවා
    නැත්නම් දැන් ඒ එකකින් දෙයි සචිත් කියලා ...........:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ user cp එකට දිගට හරහට කෙලිනවා වගේ.....:lol: :lol: :lol:
    අවුලක් නෑ......මම latest reputation එක minimize කරලා ති‍යෙන්නේ...... :P :P :P
    මොනවා කලත් පේන්නේ නෑ.....
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.