යකෝ අර කූල ඔය වැඩේ කරන්නෙ.. ට්‍රෝල් ෆේස් දාල දෙන්නෙ ඕකම තමා..අබූත චෝදනා කරන්න එපා යකෝ..
![]()


කාවද උබට සැක?මගෙ ෆොටෝ බකට් ලින්ක්ස් එක ගොඩක් උන් දන්නව.. thread එකක දාපු එකක් කොපි කොලලා වැඩේ කොරල තියෙන්නෙ
මාව විස්වාස නෑ.. මහා බලු මිනිස්සු ඕයි![]()
![]()
බුවා?බබා?එඩිෂන්?පලයන් පලයන්...... උඹට හෙට return එක දෙන්නම්.....මම යනව.. පස්සෙ එන්නම්.. මේ කෘර ලෝකෙන් මා නිදහස් වෙනවා..
මහ පහර මිනිස්සු ඕයි ඉන්නෙ..![]()



තෝද දන්නෙත් නෑ වනචරයා![]()

එලස්....මම යනවා කම්මලට යකඩ කන්න ,,,,
හැමෝටම සුභරාත්රියක්........



මම කිව්වෙ.. ඔය යටින් ඉන්නෙ ඒ වේසාවී තමා.. අල්ල ගනින්කාවද උබට සැක?බුවා?බබා?එඩිෂන්?



මොකක්ද යකෝ කියන්නෙ![]()


දණගහල පිලිගනින් 


අඩෝ ෆේක් වලටනං මාව ගාවන්න එපා හොඳේ. අර ඉස්සර ආපු රජතුමා ෆේක් එකටත් මාව මාට්ටු කරලා තිබ්බ මං නැති තැන

උඹේ rep power එක කීයද කියපන්.....uge keemata bolaw troll comics II patan gaththe![]()
අඩෝ ෆේක් වලටනං මාව ගාවන්න එපා හොඳේ. අර ඉස්සර ආපු රජතුමා ෆේක් එකටත් මාව මාට්ටු කරලා තිබ්බ මං නැති තැන

කාට හරි සැකයක් තියනවනං ඔය ඕන ෆේක් එකක් ඔන්ලයින් ඉන්න වෙලාවක ස්කයිප් වරෙන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නං
