එලකිරි Night Club IV

Status
Not open for further replies.

th_PEE_BOY.gif
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙළිලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැතිරී සීත මීඳුම් යායේ හදේ වේදනා
    වැතිරී සීත මීඳුම් යායේ හදේ වේද
    නා,,,
    හඬා වැටේ එදා ඇසුනු ඔබේ ගීතිකා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා
    සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා,,,
    මිලාන වී ගියාද ඒ සදා වාසනා

     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.


    මගේ සත්තරන් කෙල්ල...... :love::love::love:



    2011 , 2012







    • හැපි නිව් ඉයර්....:cool: --------------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry: )


    • හැපි වැලන්ටයින් ඩේ...:love: --------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry: )


    • සුභ අලුත් අවුරුද්දක් වේවා..:)------------>>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)


    • සුභ වෙසක් ආසිරි...:) ------------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)


    • හැපි බර්ත්ඩේ මයි ඩියර්... :love:------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)


    • අද මගේ උපන්දිනේ.. :cool:----------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)



    • මට ඇත්තම කියන්න ඔයාට කොල්ලෙක් ඉන්නවද කියලා :(--------->>>> ඔව් :frown: .................( :shocked: හෑ හපුයි :(:sorry: )


    • ඒ කවුද ? :shocked: ----->>> ඔයාට ඒක අදාල නැහැ :oo: .................(:shocked: කාලා වරෙන්කෝ :frown: අවුරුදු 8ක් පස්සෙන් ආපු මට නැතුව වෙන කාටද යකොව් ඒක අදාල :(:sorry: )


    • එහෙනම් ලබන ආත්මෙවත් මට කැමති වෙනවද? :sorry:---->>> බැහැ :frown:.................(හනේ.... :(:(:(:sorry::sorry::sorry: )


    • එහෙනම් ඊලඟ ආත්මෙවත් ? :( ------->>> ඒත් බැහැ :growl:.................( මාව කාපිය :growl: ඔච්චර අකමැති වෙන්න මං මොකද්ද කරේ යකොව් :(:sorry::sorry::sorry: )


    • ඇයි මේ බැහැ කියන්නේ ? :sorry:----->>> ඒක ඔයාට අදාල නැහැ :oo:................. ( :frown: හම්බුවියකෝ දවසක කන පලනවා :growl: )


    • ඇයි මගෙත් එක්ක මෙච්චර තරහා ? :sorry:----->>> තරහා නැහැ :frown: .................( ඔය කිව්වේ :oo: එහෙනම් යාලුවියකෝ :P:(:sorry: )


    • ඇයි මට කොල්ලෙක් ඉන්නවා කියලා බොරු කිව්වේ ? :confused: + ( මිස් කෝල්ස් ) ------>>> ____________(නෝ රිප්ලයි :angry:) .................( මගේ කරුමේ :(.... හුටා :shocked: එයාට එක්සෑම්ලු :sorry: දැන් තවත් තරහා ඇති :(:sorry: )


    • මං තමුසෙව උස්සනවා ( අයියට නම් කියන්න එපා හලිද ? :sorry: ) ------>>> :shocked: අයියේ මෙන්නෝ... :frown::growl: ...............( :shocked: උඹලා මගේ හත් දොහේ දානේ කන්න වරෙව් :(:sorry::( ) :::-->> ( joke :P )


    :(:(:( ~~~ සුදු කාර් උවදුර ~~~ :sorry::sorry::sorry:

    ( මෙම 2011 , 2012 වර්ෂයන් වල මෙම තොරතුරු මම කලින් පෝස්ටුවක් මගින් ගෙනහැර දක්වා ඇත )

    |


    2013




    • හැපි නිව් ඉයර්....!!! :cool: --------------------->>>විෂ් යූ ද සේම් :)........... ( :shocked::shocked::shocked: මම මේ හීනයක්ද දකින්නේ ....:rolleyes: වැරදිලාවත් එවුවද ?? ??? :confused: වැරදිලා එව්වත් සැපයි බන් ...!!! :rofl: හද කුල්මත් වෙලා....:cool::cool::cool: ඇඬෙනවා යකොව්...:love::love::love::love: )


    • මට අපි *** ක්ලාස් ගියපු **** සර්ගේ ෆෝන් නම්බර් එක තියනවනම් එවනවද ? අපේ මල්ලිව ඒ ක්ලාස් එකට යවන්න ඕනේ. -------------->>> 071 ####### .......( :shocked: හුරේ..!!!! :cool::cool::cool: " විෂ් යූද සේම්" කියලා එවලා තියෙන්නේ වැරදිලා නෙවේ
      11.gif
      දැන් නම් මට නිකන් කිචි කිචි වගේ :love:;):rofl:)


    වැලන්ටයින් ඩේ එකට යැවූ මැසේජය (රචනාවක් වගේ පොයම් එක :baffled: ) ඉදිරියේදි පලකරණු ලැබේ :yes: එයට මා හට රිප්ලයි එකක් නොලැබුනු අතර :yes: ( කොහොමත් ඒකට එයාට රිප්ලයි කර නොහැක :P ) මා විසින්ම ටයිප් කර යැව්වාට එය නැවත කියවූ පසු මටත් නිකන් පික්සු වාගේය. :baffled::rofl:

    ඉදිරියේදි තවත් අප්ඩේට්ස් බලාපොරොත්තුවන්න :P:rofl: .උඹලාට අප්ඩේට්ස් දෙන්න ගිහින් වෙන්ඩ මස්සිනාලට මාට්ටු ඌ දවසට :confused: ලිරික්ස් කන්නා විසින් " අලි පැට්ටා මලා :shocked: " යැයි ත්‍රේඩ් එකක් දමනු ඇත. එදිනට හත් දොහකට පසු මගේ දානේ කන්න වරෙල්ලා :rolleyes:.
    බණ දා රෑට ඩීජේ නයිට් එකකි :cool::P:sorry: ( මගේ අන්තිම කැමති පත්‍රයේ දෙවන වගන්තිය උපුටා දැක්වීමකි :P )


     
    Status
    Not open for further replies.