


--------------------->>> _____________ (නෝ රිප්ලයි 
)
--------------->>> _____________ (නෝ රිප්ලයි 
)
------------>>> _____________ (නෝ රිප්ලයි 
)
------------------->>> _____________ (නෝ රිප්ලයි 
)
------------->>> _____________ (නෝ රිප්ලයි 
)
----------------->>> _____________ (නෝ රිප්ලයි 
)
--------->>>> ඔව්
.................(
හෑ හපුයි 
)
----->>> ඔයාට ඒක අදාල නැහැ
.................(
කාලා වරෙන්කෝ
අවුරුදු 8ක් පස්සෙන් ආපු මට නැතුව වෙන කාටද යකොව් ඒක අදාල 
)
---->>> බැහැ
.................(හනේ.... 




)
------->>> ඒත් බැහැ
.................( මාව කාපිය
ඔච්චර අකමැති වෙන්න මං මොකද්ද කරේ යකොව් 


)
----->>> ඒක ඔයාට අදාල නැහැ
................. (
හම්බුවියකෝ දවසක කන පලනවා
)
----->>> තරහා නැහැ
.................( ඔය කිව්වේ
එහෙනම් යාලුවියකෝ 

)
+ ( මිස් කෝල්ස් ) ------>>> ____________(නෝ රිප්ලයි
) .................( මගේ කරුමේ
.... හුටා
එයාට එක්සෑම්ලු
දැන් තවත් තරහා ඇති 
)
) ------>>>
අයියේ මෙන්නෝ... 
...............(
උඹලා මගේ හත් දොහේ දානේ කන්න වරෙව් 

) :::-->> ( joke
)

~~~ සුදු කාර් උවදුර ~~~ 


--------------------->>>විෂ් යූ ද සේම්
........... ( 

මම මේ හීනයක්ද දකින්නේ ....
වැරදිලාවත් එවුවද ?? ???
වැරදිලා එව්වත් සැපයි බන් ...!!!
හද කුල්මත් වෙලා....

ඇඬෙනවා යකොව්...


)
හුරේ..!!!! 

" විෂ් යූද සේම්" කියලා එවලා තියෙන්නේ වැරදිලා නෙවේ


)
) ඉදිරියේදි පලකරණු ලැබේ
එයට මා හට රිප්ලයි එකක් නොලැබුනු අතර
( කොහොමත් ඒකට එයාට රිප්ලයි කර නොහැක
) මා විසින්ම ටයිප් කර යැව්වාට එය නැවත කියවූ පසු මටත් නිකන් පික්සු වාගේය. 


.උඹලාට අප්ඩේට්ස් දෙන්න ගිහින් වෙන්ඩ මස්සිනාලට මාට්ටු ඌ දවසට
ලිරික්ස් කන්නා විසින් " අලි පැට්ටා මලා
" යැයි ත්රේඩ් එකක් දමනු ඇත. එදිනට හත් දොහකට පසු මගේ දානේ කන්න වරෙල්ලා
.

( මගේ අන්තිම කැමති පත්රයේ දෙවන වගන්තිය උපුටා දැක්වීමකි
)