එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
images

:rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹද ශොට් එක දෙන්න හැදුවේ.....:oo::oo::oo:
උබෙ එකට ශොට් එක දිල අහවල් මගුලක් කරන්නද:P ජොක් එකට කිව්වෙ:oo: මගෙ එකත් හිටපු ගමන් රිසෙට් කරන්න හදල කියල ඊමෙල් එනවා:baffled: උන්ට රිසෙට් කරන්නත් බැ නෙ ඊමෙල් එකට ලොග් වෙන්නෙ නැතිව හිටියම හරි එවා පෙන්නෙත් නැ:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මොන බම්බුවක්ද දන්නේ නෑ බන්.....Backup email එකටත් ඕක අවිල්ල තිබුන හින්දා ටිකක් රත්වුනා.....:dull::dull::dull:
    මීට කලින් දෙපාරක් මගේ facebook profile එක hack කරලා තිබුනා....ඒක හින්දා ටිකක් පරෙස්සම් වෙන්නේ ඕනේ.....
    :baffled::baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes:
    u modayi ban:baffled:.uta wadlya rata kapatyo mehe enne:dull:.wimal ,thilanga... :rolleyes:
    ඇයි මහ එකා:baffled: එකත් ඇත්ත:dull:

    මොන බම්බුවක්ද දන්නේ නෑ බන්.....Backup email එකටත් ඕක අවිල්ල තිබුන හින්දා ටිකක් රත්වුනා.....:dull::dull::dull:
    මීට කලින් දෙපාරක් මගේ facebook profile එක hack කරලා තිබුනා....ඒක හින්දා ටිකක් පරෙස්සම් වෙන්නේ ඕනේ.....
    :baffled::baffled::baffled:
    ලොගින් ඇපෘවල් දාල නැද්ද,දාල නම් බය වෙන්න දෙයක් නැ නෙ:rolleyes: ඇෆ් බි එකට පාවිච්ච් කරන ඉමෙල් එක වෙන පවුද් ගලික් එවට පාවිච්චි කරන්න එපා:dull: අපි ගිය බන්;)
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොගින් ඇපෘවල් දාල නැද්ද,දාල නම් බය වෙන්න දෙයක් නැ නෙ:rolleyes: ඇෆ් බි එකට පාවිච්ච් කරන ඉමෙල් එක වෙන පවුද් ගලික් එවට පාවිච්චි කරන්න එපා:dull: අපි ගිය බන්;)
    පුලුවන් තරම් privacy වැඩි කරලා ති‍යෙන්නේ.....:dull::dull::dull:

    එල එල....තෙරුවන් සරණ‍යි....
     
    Status
    Not open for further replies.