එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekekwa unsubscribe kalahama u ayi ewanne naene ban:eek:.dawasata 20k denek withra unsubscribe karapan.eweagema aluthin ena email edama balala balapan:yes:.ohoma masayak withra karankota hariyayi:baffled:.
    බලමුකෝ try එකක් දීලා......:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලි මදිවට හරක් කිව්වලු.....

    58475995.jpg

    කවුරුහරි ආ‍යෙත් facebook profile එකට වැඩේ දෙන්න ගිහින් වගේ......:angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Damage to an International Internet cable may result in slow Internet speeds. We're working on rectifying this and sincerely regret any inconvenience caused.

    from Mobitel.:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ Dialog නේද.... උඹට ඔහොම එකක් ආවේ නැද්ද....:dull::dull::dull:
    un ohoma massage wath ewanne nae ban:frown:.ewunata patta slow:angry: .thread ekakwath load wenne nae:no:.ada radio eka ahannth bariweyidha mandha:dull:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    un ohoma massage wath ewanne nae ban:frown:.ewunata patta slow:angry: .thread ekakwath load wenne nae:no:.ada radio eka ahannth bariweyidha mandha:dull:
    මටත් ති‍යන ප්‍රශ්නේ ඒකම තම‍යි.......කෝකටත් කි‍යලා phone එකටත් reload එකක් දාගෙන එන්න ඕනේ......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් ති‍යන ප්‍රශ්නේ ඒකම තම‍යි.......කෝකටත් කි‍යලා phone එකටත් reload එකක් දාගෙන එන්න ඕනේ......:dull::dull::dull:
    මෙච්චර දවසක් නම් හොදට ඇහුනා බන්:yes:.අනේ මන්දා අදම කෙලවෙයිද දන්නේ නැ.:rolleyes:.එහෙම වුනොත් hutch එකෙන් එනවා:D.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙච්චර දවසක් නම් හොදට ඇහුනා බන්:yes:.අනේ මන්දා අදම කෙලවෙයිද දන්නේ නැ.:rolleyes:.එහෙම වුනොත් hutch එකෙන් එනවා:D.
    එල එල....මට නම් ති‍යන එකම පිහිට Mobitel තම‍යි....:D:D:D
    ඒකට කෙලවුනොත් බඩු බනිස්.....
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල....මට නම් ති‍යන එකම පිහිට Mobitel තම‍යි....:D:D:D
    ඒකට කෙලවුනොත් බඩු බනිස්.....
    :baffled::baffled::baffled:
    මාත් call ගන්න පාවිචිචි කර්න්නේ mobitel විතරයි:D.airtel ඇරෙන්න අනිත් සිම් තියෙන්නේ internet යන්න:yes:.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    images

    ති‍යෙන්නෙත් e-mail accounts දෙක‍යි..... ඒවත් භාවිත‍ය නතර කලොත් හොඳට ති‍යෙ‍යි......:baffled::baffled::baffled:

    අලි මදිවට හරක් කිව්වලු.....

    කවුරුහරි ආ‍යෙත් facebook profile එකට වැඩේ දෙන්න ගිහින් වගේ......:angry::angry::angry:

    20ක් විතර තියෙනවා ඒත් ලොග් වෙන්නෙ නැ :baffled:
    වැඩෙ දෙන්න ගියෙ:P හරි ගියෙ නැ:dull:
     
    Status
    Not open for further replies.