සෑහෙන කාලෙකින් දැක්කේ නම් නෑ තමයි බන්.....






ehmadhaසෑහෙන කාලෙකින් දැක්කේ නම් නෑ තමයි බන්.....
මේ ලඟදි facebook profile picture එක නම් වෙනස් කරලා තිබුනා......![]()
cowboy pic ekak nedha kalin dagena hitye 
ඔව් ඔව්....පොඩ්ඩක් facebook එක පැත්තට ගිහින් බලපන්කෝ දැන් තියන එක.....ehmadhacowboy pic ekak nedha kalin dagena hitye
![]()






balamu ehnamඔව් ඔව්....පොඩ්ඩක් facebook එක පැත්තට ගිහින් බලපන්කෝ දැන් තියන එක.....
පැයක් විතර හිනා වෙන්න පුලුවන්......![]()




අක්කි ඇඹලයා කූලට මානසික රෝගයක් වැලඳී ඇති බව මීට සුලු මොහොතකට පෙර මූනු පොත හරහා දැනුම් දෙන ලදි.......![]()
ඕකාට කලින් ඉදල ඔය ලෙඩෙ තිබුනා සම්හර විට දැන් හොද වෙලා ඇති