එලකිරි Night Club IV

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අක්කි ඇඹල‍යා කූලට මානසික රෝග‍යක් වැලඳී ඇති බව මීට සුලු මොහොතකට පෙර මූනු පොත හරහා දැනුම් දෙන ලදි.......:P:P:P
    ඔව් බන් පිස්සු කියන්නෙ එකෙන්ම හොදටම පිස්සු :oo:

    මූ එක වෙලාවකට කෙල්ලෙක් වගේ චැට් කරනව තව වෙලාවකට අම්බානක් කුනුහරප කිය කිය බීල වගේ චැට් කරනව.
    තව වෙලාවට නෝමල් එකේ කතා ක්අරනව තව වෙලාවට සුද්දෙක් වගේ කතා කරනව අනේ මන්ද :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌට පහුවෙලා අප්‍රෙල් පලවෙනිද ලබලා තියෙන්නෙ:oo: ඕකාට කලින් ඉදල ඔය ලෙඩෙ තිබුනා සම්හර විට දැන් හොද වෙලා ඇති:P
    මොන හොඳක්ද බන්..... ඌ කි‍යන බහුබූත තේරුම්ගන්නත් සෑහෙන වෙලාවක් ‍යනවා.....:baffled::baffled::baffled:
    දැන් ලෙඩේ උපරිම අවස්තාවට ඇවිල්ලා වගේ ති‍යෙන්නේ.....:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් පිස්සු කියන්නෙ එකෙන්ම හොදටම පිස්සු :oo:

    මූ එක වෙලාවකට කෙල්ලෙක් වගේ චැට් කරනව තව වෙලාවකට අම්බානක් කුනුහරප කිය කිය බීල වගේ චැට් කරනව.
    තව වෙලාවට නෝමල් එකේ කතා ක්අරනව තව වෙලාවට සුද්දෙක් වගේ කතා කරනව අනේ මන්ද :oo:
    ඔව් බන්....මූ මාත් එක්ක පැ‍ය බාග‍යක් විතර chat කලාට පස්සේ අහනවා " උඹ කව්ද බන්" කි‍යලා......:oo::oo::oo:

    ශුද්ධ සිංහලෙන් ඇමතුවට පස්සේ ටිකක් හරිගි‍යා.......
    :P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    සිරාවට:oo: මු ඔහොම කරලා අන්තිමට කියනවා උබෙ කිසි ආතල් එකක් නැ:baffled: මම වෙන එකෙක් හොයාගනමු ලු:eek: සමහර වෙලාවට බයෙ බැ බන්:rofl:

    මොන හොඳක්ද බන්..... ඌ කි‍යන බහුබූත තේරුම්ගන්නත් සෑහෙන වෙලාවක් ‍යනවා.....:baffled::baffled::baffled:
    දැන් ලෙඩේ උපරිම අවස්තාවට ඇවිල්ලා වගේ ති‍යෙන්නේ.....:P:P:P
    ඔකා ඉන්න රටෙ අරතරම් නිති තද නැ මගෙ හිතෙ:oo: නැත්නම් අහවල එකත් නැති ව්එන්වා ඔකාට:Pමාත් දැක්කෙ නැ කාලෙකින්:rolleyes:
     
    • Like
    Reactions: rcccc

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සිරාවට:oo: මු ඔහොම කරලා අන්තිමට කියනවා උබෙ කිසි ආතල් එකක් නැ:baffled: මම වෙන එකෙක් හොයාගනමු ලු:eek: සමහර වෙලාවට බයෙ බැ බන්:rofl:

    මම නම් ඕකව ලිඳටම දානව හැම වෙලේම :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අක්කි ඇඹල‍යා කූලට මානසික රෝග‍යක් වැලඳී ඇති බව මීට සුලු මොහොතකට පෙර මූනු පොත හරහා දැනුම් දෙන ලදි.......:P:P:P
    e makweladha:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්....මූ මාත් එක්ක පැ‍ය බාග‍යක් විතර chat කලාට පස්සේ අහනවා " උඹ කව්ද බන්" කි‍යලා......:oo::oo::oo:

    ශුද්ධ සිංහලෙන් ඇමතුවට පස්සේ ටිකක් හරිගි‍යා.......
    :P:P:P
    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවට:oo: මු ඔහොම කරලා අන්තිමට කියනවා උබෙ කිසි ආතල් එකක් නැ:baffled: මම වෙන එකෙක් හොයාගනමු ලු:eek: සමහර වෙලාවට බයෙ බැ බන්:rofl:
    :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකා ඉන්න රටෙ අරතරම් නිති තද නැ මගෙ හිතෙ:oo: නැත්නම් අහවල එකත් නැති ව්එන්වා ඔකාට:Pමාත් දැක්කෙ නැ කාලෙකින්:rolleyes:
    ඌ facebook එන්නෙත් phone එකෙන්....මම හිතන්නේ ආපහු router එකට කෙලවගෙන කි‍යලා.....:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌ facebook එන්නෙත් phone එකෙන්....මම හිතන්නේ ආපහු router එකට කෙලවගෙන කි‍යලා.....:rofl::rofl::rofl:
    ලැප් එකේ කේස් එකකුත් කිව්වා ඕකා :oo:ඒකද දන්නේ නෑ.:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නම් ඔකා එක්ක වැඩිය චැට් කරාලා නැ :oo: මාත් එක්ක කතවට අවොත් ඔකාටම එපා වෙල යනවා:rofl:

    මොකො වෙන්නෙ:rolleyes: වරෙන් ගෙම් ගහන්න:P
    api game gahnne naene:rolleyes:radio ahanwa:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැප් එකේ කේස් එකකුත් කිව්වා ඕකා :oo:ඒකද දන්නේ නෑ.:rofl:
    එහෙනම් ඒකද දන්නෙත් නෑ.... මූ අහන දේට නෙවෙ‍යි බන් උත්තර දෙන්නේ.....:oo::oo::oo:

    මම ඇහුවා "ඇ‍යි දැන් උඹ වැඩි‍ය පේන්න නැත්තේ' කි‍යලා....මේ බූරුවා කි‍යනවා "මට අල්ලා දැනුම් දුන්නා එලකිරි‍යට එන්න එපා කි‍යලා".....

    පිස්සු ‍යකෙක් බන්......
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌ facebook එන්නෙත් phone එකෙන්....මම හිතන්නේ ආපහු router එකට කෙලවගෙන කි‍යලා.....:rofl::rofl::rofl:
    මම නම් හිතන්නෙ කලින් අක්කි වගෙ සුවර් එකටම නෙතුශි අක්කි ගැන මුගෙ සිහිනෙත් ඉවරයි :oo:දැන් ලොකෙශන් එකට දාන්න අක්කියෙක් හොයනවා ඇති:rofl:

    api game gahnne naene:rolleyes:radio ahanwa:P

    images
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් හිතන්නෙ කලින් අක්කි වගෙ සුවර් එකටම නෙතුශි අක්කි ගැන මුගෙ සිහිනෙත් ඉවරයි :oo:දැන් ලොකෙශන් එකට දාන්න අක්කියෙක් හොයනවා ඇති:rofl:
    අන්තිම දවස් ටිකේ නංගි කෙනෙක් ගැන කි‍යෙව්වා.... ඒකට මොකද දන්නේ නෑ කරගත්තේ.....:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ඒකද දන්නෙත් නෑ.... මූ අහන දේට නෙවෙ‍යි බන් උත්තර දෙන්නේ.....:oo::oo::oo:

    මම ඇහුවා "ඇ‍යි දැන් උඹ වැඩි‍ය පේන්න නැත්තේ' කි‍යලා....මේ බූරුවා කි‍යනවා "මට අල්ලා දැනුම් දුන්නා එලකිරි‍යට එන්න එපා කි‍යලා".....

    පිස්සු ‍යකෙක් බන්......
    kiyanna bae ethin hariyatama:no:
    okata alla gen thora lokayak nae:baffled:

    මම නම් හිතන්නෙ කලින් අක්කි වගෙ සුවර් එකටම නෙතුශි අක්කි ගැන මුගෙ සිහිනෙත් ඉවරයි :oo:දැන් ලොකෙශන් එකට දාන්න අක්කියෙක් හොයනවා ඇති:rofl:

    images
    anthimata apu dawase nangi kenek gana kiwwa ban:oo:
    moko:frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්තිම දවස් ටිකේ නංගි කෙනෙක් ගැන කි‍යෙව්වා.... ඒකට මොකද දන්නේ නෑ කරගත්තේ.....:rofl::rofl::rofl:
    එහෙමද:oo:

    kiyanna bae ethin hariyatama:no:
    okata alla gen thora lokayak nae:baffled:

    anthimata apu dawase nangi kenek gana kiwwa ban:oo:
    moko:frown:

    :oo:අක්කල ගැන කියොලා නන්ගිලා ගැන සිහින දැකලා සුවර් එකටම අන්තිමට ඇන්ටි කෙනෙක්ව කරගහගන්න ඇති:rofl::P
    අපි කැපුනා එහෙනම් සුබ සිහින;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමද:oo:
    අපි කැපුනා එහෙනම් සුබ සිහින;)
    M අකුරෙන් පටන් ගන්න නමක් කිව්වේ.....හරි‍යටම මතක නෑ.....:oo::oo::oo:

    එලස්....පස්සේ සෙට් වෙමු.....
    තෙරුවන් සරණ‍යි......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:අක්කල ගැන කියොලා නන්ගිලා ගැන සිහින දැකලා සුවර් එකටම අන්තිමට ඇන්ටි කෙනෙක්ව කරගහගන්න ඇති:rofl::P
    අපි කැපුනා එහෙනම් සුබ සිහින;)
    ඒවා sure නෑ.එල එල gn8:)

    අල්ල ගැන කි‍යවලා ව*ලට මොකක්හරි කරගෙන වගේ.....:rofl::rofl::rofl:
    wenna puluwan:baffled:
     
    Status
    Not open for further replies.