එලකිරි Night Club IV

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එල එල.....මටත් අද කැම්පස් ‍යන්න ඕන වුනත් කම්මැලි හින්දා ගි‍යේ නෑ......:rofl::rofl::rofl:
jumphug.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    dan elakiri eke enna ewungen bagayakma FB account hadalane:oo:user name eka wath ahala nathiwunuth EK kiyala account hadhala:baffled:
    ඔව් බන්.....:oo::oo::oo:

    මමත් කාල‍යක් alternate name එකක් විදි‍යට Rex EK කි‍යලා දාලා තිබුනා..... ඒක හින්දා ඔ‍ය හැම profile එකකින්ම
    friend requests එන්න පටන්ගත්තා.....:dull::dull::dull:
    වැඩේ හරි‍යන්නේ නැති හින්දා ඒක අ‍යින් කරලා දැම්මා.....දැන් නම් පාඩුවේ ඉන්න පුලුවන් වගේ.....
    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.