එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    171799229ffca90db49e631abe6e3e34f166a5d7.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අ‍යි‍යේ....මම මේ නිකමට වගේ අහන්නේ.....
    උඹ ඔ‍ය tag posts දානකොට ති‍යන ටික ඔක්කොම දාගෙන දාගෙන ‍යනවද.......
    නැත්තම් ගණන් කරලද දාන්නේ......
    :no::no::lol:
    මම ටැග් දාන්නේ කතාකරන්ඩ උබලා කවුරුත් නැති වෙලාවටනේ ,,,
    අනික් ත්‍රෙඩ් බල බල ඉන්න ගමන් ටැග් දානවා.
    කව්රුහරි ආවොත් කතාකරනවා,නැත්නම් යන්ඩ යනවා.:(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :no::no::lol:
    මම ටැග් දාන්නේ කතාකරන්ඩ උබලා කවුරුත් නැති වෙලාවටනේ ,,,
    අනික් ත්‍රෙඩ් බල බල ඉන්න ගමන් ටැග් දානවා.
    කව්රුහරි ආවොත් කතාකරනවා,නැත්නම් යන්ඩ යනවා.:(

    :eek::(:(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::lol:
    මම ටැග් දාන්නේ කතාකරන්ඩ උබලා කවුරුත් නැති වෙලාවටනේ ,,,
    අනික් ත්‍රෙඩ් බල බල ඉන්න ගමන් ටැග් දානවා.
    කව්රුහරි ආවොත් කතාකරනවා,නැත්නම් යන්ඩ යනවා.:(
    උඹ එන්නේ ‍යක්කු ගස් නගින වෙලාවටනේ....
    ඒ වෙලාවට අපි මොකෙක්වත් නෑ.....
     
    Status
    Not open for further replies.