එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    ඒකත් ඇත්ත තමයි..
    සති‍යේ දවස්වල අටෙන් පස්සේ ආවත් අපි එකෙක්වත් නෑ.....
    ඔක්කොම එවුන් ටික ඉන්නේ වෑර්ලස් ත්‍රෙඩ් එකේ......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සැසාද ඔ‍ය මට්ටමට වැඩි දි‍යුණු කරලා දුන්නේ......:lol::lol::lol:
    0002031F.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සති‍යේ දවස්වල අටෙන් පස්සේ ආවත් අපි එකෙක්වත් නෑ.....
    ඔක්කොම එවුන් ටික ඉන්නේ වෑර්ලස් ත්‍රෙඩ් එකේ......
    :yes::yes::yes:

    මමත් එතනට එනවා බන් මල්ලී ,,,
    මේ දවස්වල SLT එකෙන් 40GB ඉවරවෙලා මට කෙලලා ඉන්නේ...
    ඒක නිසයි නාවේ. :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මලයා මේක ගේන්ඩ දැම්මා,,,
    පොඩ්ඩක් බලපන්කෝ ........

    http://www.ebay.com/itm/New-150-X-0...494?pt=LH_DefaultDomain_0&hash=item20c6dc091e
    එල එල.....මට ඉතින් ඔ‍ය වගේ එකකින් වැඩක් නෑ....
    Cool ebay gadgets thread එකෙත් ගොඩක් දේවල් ති‍යනවා නිකම් ඉන්න ගමන් පොඩ්ඩක් බලපන්.....
    මේ උඹේ බර කිලෝ 150ට වඩා අඩු‍යි නේද.......
    :lol::lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එල එල.....මට ඉතින් ඔ‍ය වගේ එකකින් වැඩක් නෑ....
    Cool ebay gadgets thread එකෙත් ගොඩක් දේවල් ති‍යනවා නිකම් ඉන්න ගමන් පොඩ්ඩක් බලපන්.....
    මේ උඹේ බර කිලෝ 150ට වඩා අඩු‍යි නේද.......
    :lol::lol::lol::lol:

    owa sure naha hariyata weight eka pennanne ne machan..calibration aul .. gravity seen eka nisa :nerd:
     
    • Like
    Reactions: NUWAN BUWA

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:

    මමත් එතනට එනවා බන් මල්ලී ,,,
    මේ දවස්වල SLT එකෙන් 40GB ඉවරවෙලා මට කෙලලා ඉන්නේ...
    ඒක නිසයි නාවේ. :(:(
    මම නම් කොහොමහරි 9GB වලින් රෝල දුවනවා බන්.....
    වැඩි‍ය වැඩක් කරගන්න මදි තම‍යි..... ඒත් ඉතින් මොනවා කරන්නද......
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල.....මට ඉතින් ඔ‍ය වගේ එකකින් වැඩක් නෑ....
    Cool ebay gadgets thread එකෙත් ගොඩක් දේවල් ති‍යනවා නිකම් ඉන්න ගමන් පොඩ්ඩක් බලපන්.....
    මේ උඹේ බර කිලෝ 150ට වඩා අඩු‍යි නේද.......
    :lol::lol::lol::lol:
    0002031F.gif

    ඔව් යකොව් ,,,,,,,:frown:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් කොහොමහරි 9GB වලින් රෝල දුවනවා බන්.....
    වැඩි‍ය වැඩක් කරගන්න මදි තම‍යි..... ඒත් ඉතින් මොනවා කරන්නද......
    :eek:
    මම මේ ෆිල්ම් අම්බානෙක බානවා නොවැ මල්ලී ,,,
    40GB දවස් 15වෙන් ඉවරයි ........:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    owa sure naha hariyata weight eka pennanne ne machan..calibration aul .. gravity seen eka nisa :nerd:
    ඔව් ඔව්..... ඔ‍ය ගාණේ හැටි‍යට accuracy එක නම් ගොඩක් අඩු ඇති අනිවාර්යෙන්ම.....
    ඒත් ඉතින් ගෙදර පාවිච්චි‍යට හින්දා එච්චරම අවුලක් නෑ බන්.....
    දල වශ‍යෙන් බර දැනගන්නනේ ඕනේ.....
    :D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට කම්මැලි ටවුන් එක පැත්තට ගිහින් එන්නම් ...
    දෙන්නටම බුදුසරණයි !!!
    (තොපි දෙන්නාගේම රෙප් කැපුවා)

    Status
    Not open for further replies.