එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool: podi .....

    ඔව් ඔව් අපි දන්නවා ඉබ්බා පොඩියි කියල :lol:

    කවුද එතකොට ලොකු එකා.....:eek::eek::eek:

    mama thamai.. thopi mata baya wenna ona :cool:

    අනේ අයියේ මට ගහන්න එපා :lol:

    :eek: uba oya aiyala ekka karana dewal methana danna epa hotta

    බෑ කිව්වනං ඉවරයිනේ අයියා :lol::lol::lol:
    දැන් තේරෙනවද......:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් ඒ ගැන හිතන්න එපා..... උඹේ ඇඟේ කැලරි දහන‍ය වෙන එක විතර‍යි වෙන්නේ....
    (කැලරි ‍යන වචන‍යේ ල ‍යන්න අත්‍යාවශ්‍ය බව අවධාරණ‍ය කරමි......)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් ඒ ගැන හිතන්න එපා..... උඹේ ඇඟේ කැලරි දහන‍ය වෙන එක විතර‍යි වෙන්නේ....
    (කැලරි ‍යන වචන‍යේ ල ‍යන්න අත්‍යාවශ්‍ය බව අවධාරණ‍ය කරමි......)

    :growl: thopi dennage keyboard eka thibuna paliyata :frown: nikan minissunta :frown: mada gahanne nathiwa idin :growl: mama apahasa naduwak danawa :( :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :growl: thopi dennage keyboard eka thibuna paliyata :frown: nikan minissunta :frown: mada gahanne nathiwa idin :growl: mama apahasa naduwak danawa :( :(
    එල එල..... එහෙනම් අපහාස නඩුවක් දාපන්.....
    උඹ ඉන්න රටේ අපි නැති හින්දා නඩුව නිකම්ම වැහිලා ‍ය‍යි......

    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     
    Status
    Not open for further replies.