උදේ පාන්දර අපි යනකොට WTC
ගුවනින් යන අය ඉන්නවා කොටට ඇදන් පඩිය ලග
ලසනයි පවුඩර් ගොඩයි කටට පැණි රසයි
මේවා දැක්කම ආසියාවම පරාදයි
![]()
මම නන Srilankan යන්නේ නැ.. රටේ එකක් උනත් ඉන්න කෙල්ලෝ ගෙන් ෂෝ බලන්න මොකටද.. හරියට අපි මේ නිකන් යනවා වගේ තම උන්ගේ වැඩ... අනික ලංකවට එනකොට ටයි කෝට් දාල නෙමේ නිකන්සෙරෙප්පු දෙකක දාල නොර්මල් විදියට යන්නේ.. මුන් හිතන්නේ අපි මේ කුලී වැඩ කරලා ලංකවට යනවා කියලා...





.uba thrum gaththe wardi widhata



.wadakata athi deyakata yaodawapanko
