එලකිරි Night Club IV

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :love::love::love:

    උදේ පාන්දර අපි යනකොට WTC
    ගුවනින් යන අය ඉන්නවා කොටට ඇදන් පඩිය ලග
    ලසනයි පවුඩර් ගොඩයි කටට පැණි රසයි
    මේවා දැක්කම ආසියාවම පරාදයි

    flight-details-13.png

    මම නන Srilankan යන්නේ නැ.. රටේ එකක් උනත් ඉන්න කෙල්ලෝ ගෙන් ෂෝ බලන්න මොකටද.. හරියට අපි මේ නිකන් යනවා වගේ තම උන්ගේ වැඩ... අනික ලංකවට එනකොට ටයි කෝට් දාල නෙමේ නිකන්සෙරෙප්පු දෙකක දාල නොර්මල් විදියට යන්නේ.. මුන් හිතන්නේ අපි මේ කුලී වැඩ කරලා ලංකවට යනවා කියලා... :angry::angry::angry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හා....
    අපේ ගෙවල් පැත්තේ අ‍යි‍යා කෙනෙක් ගි‍ය මාසේ සිංගප්පූරුවට ගිහින් ආපහු ඇවිල්ල කිව්වා පණ පිටින් ආපු එක ලොකු දෙ‍යක්.....තව පොඩ්ඩෙන් කෙල්ලොන්ගෙන් දූෂණ‍ය වෙනවා කි‍යලා.....
    :baffled::baffled::baffled:

    හි හි ............ එකනේ කියන්නේ... මාත් මේ අමරුවෙන් බේරිලා ඉන්නේ... :love:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    danna ewa thma danna kiyanne:P.uba thrum gaththe wardi widhata:dull:
    dan 11yi:P

    :P

    හරියට තෙරුන් ගත්තා.. නමුත් බාෂාව හැසිරිවීමේ ගැටළුවක් අවා... :P

    තැන්ක්ස් තැන්ක්ස් .. ලයිට් එක්ක උන......... :love::love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නන Srilankan යන්නේ නැ.. රටේ එකක් උනත් ඉන්න කෙල්ලෝ ගෙන් ෂෝ බලන්න මොකටද.. හරියට අපි මේ නිකන් යනවා වගේ තම උන්ගේ වැඩ... අනික ලංකවට එනකොට ටයි කෝට් දාල නෙමේ නිකන්සෙරෙප්පු දෙකක දාල නොර්මල් විදියට යන්නේ.. මුන් හිතන්නේ අපි මේ කුලී වැඩ කරලා ලංකවට යනවා කියලා... :angry::angry::angry:
    අඩේ එළකිරි අපේ එකෙකුත් ඉන්නවා three quarter ගහල සෙරෙප්පු දාගෙන රට යන එකෙක්.

    ටයි කොට් දාලා එන අයගේ ලොකු ඇති:P
    සනත් එකනේ තුං පාරක්ම ශ්‍රී ලන්කන් එකෙන් ගොඩ ගියේ :P
    මේ ටිකටින් ඔෆිස් එකේ ඉන්න උන් රතු පාටයි බන් මේකප් දාලා පියුරු බබාලා වගේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යන්න හැදුවා විතර‍යි.....මූ ගම කෑවා.....:dull::dull::dull:
    වැඩේ නම් පට්ට හබැ‍යි උඹට වෙන දෙ‍යක් කරන්න හිතුනෙම නැද්ද...... :baffled::baffled::baffled:
    අර කලින් නැව වගේ එකක්.....
    :rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවා නිදාගන්න.....මේ සීතලේ කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    ‍යන්න හැදුවා විතර‍යි.....මූ ගම කෑවා.....:dull::dull::dull:
    වැඩේ නම් පට්ට හබැ‍යි උඹට වෙන දෙ‍යක් කරන්න හිතුනෙම නැද්ද...... :baffled::baffled::baffled:
    අර කලින් නැව වගේ එකක්.....
    :rolleyes::rolleyes::rolleyes:

    කරපුවා නම් ගොඩක් තියෙනවා බන්,පස්සේ වෙලාවක size අඩු කරලා දාන්නම්,1080,2K resolution වලින් render කරලා තියෙන්නේ,එක image එකක් 100mb+:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩේ එළකිරි අපේ එකෙකුත් ඉන්නවා three quarter ගහල සෙරෙප්පු දාගෙන රට යන එකෙක්.

    ටයි කොට් දාලා එන අයගේ ලොකු ඇති:P
    සනත් එකනේ තුං පාරක්ම ශ්‍රී ලන්කන් එකෙන් ගොඩ ගියේ :P
    මේ ටිකටින් ඔෆිස් එකේ ඉන්න උන් රතු පාටයි බන් මේකප් දාලා පියුරු බබාලා වගේ

    security checkpoint වල බෙල්ට් ගලවන්න , සප්පතු ගලවන්න කියනවා නේ.. එක නිසා මන් එහෙම තම යන්නේ.. අඩුම තරම බෙල්ට් එකක්වත් දන්නේ නැ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    security checkpoint වල බෙල්ට් ගලවන්න , සප්පතු ගලවන්න කියනවා නේ.. එක නිසා මන් එහෙම තම යන්නේ.. අඩුම තරම බෙල්ට් එකක්වත් දන්නේ නැ..
    ඔව් බන් අනික හෙන සැහැල්ලුවෙන් යන්න පුළුවන් ලු නෙ
    තද කරගෙන යනවට වඩා
     
    Status
    Not open for further replies.