කැන්ඩියා....
කෝමැයි ඉතිං???

එළ...ඔහේ ඉන්නවා බන් වරදක් නෑ..
කොහොමද බොට?![]()

එළ...
අපිත් වෙනදා වගේම තමා බං...![]()

අසනීපයක්ද......දැන් නැගිට්ටේ![]()



අසනීපයක්ද......
හැබැයි ඉතින් මමත් දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ......![]()
එහෙනම් පොඩ්ඩක් වැඩිපුර නිදාගත්තට අවුලක් නෑ බන්......na ban ada niwadui![]()


