එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔහොම වෙනවා අ‍යි‍යේ..... ඇ‍යි කි‍යලා නම් දන්නේ නෑ....:baffled::baffled::baffled:
    කොහොමත් හෙට sellerට message දැම්මම sure එකටම reply එක එන්නේ තව සති‍යක් බලන්න කි‍යලා......:P:P:P
    කොහොම වුනත් දවස් 40 පැනපු ගමන් ebay case එකක් file කරන එක තම‍යි හොඳ.....:rolleyes::rolleyes::rolleyes:
    දවස් 45 පහු වුනාට පස්සේ මොකුත් කරන්න බෑනේ......:yes::yes::yes:
    එහෙම ebay case file කරන්ඩත් පුලුවනිද බන් ,,,
    දවස් 45 පස්සේ මුකුත් කරන්ඩත් බැරිද ,,,මාරම සීන් එකනේ බන්.
    මම ඔය ebay ගැනනම් මෙලෝ මගුලක් දන්නේ නැහැ බන් ......... :no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම ebay case file කරන්ඩත් පුලුවනිද බන් ,,,
    දවස් 45 පස්සේ මුකුත් කරන්ඩත් බැරිද ,,,මාරම සීන් එකනේ බන්.
    මම ඔය ebay ගැනනම් මෙලෝ මගුලක් දන්නේ නැහැ බන් ......... :no:
    මමත් වැඩි‍ය දන්නේ නෑ බන්.....ලඟක් වෙනකම් ‍යාලුවෙකුට වදදීලා උගේ web card එකෙන් තම‍යි බඩු ගෙන්නුවේ.....:baffled::baffled::baffled:
    අ‍යි‍යා web card එකක් ගත්තට පස්සේ ඒක මගේ වගේ පාවිච්චි කරනවා......:P:P:P

    Maduranga_it ගේ thread එක බලපන්.....මටත් ඒක පෙන්නුවේ rcccc......:yes::yes::yes:
    දන්නේ නැති දේවල් ගොඩක් ඒකෙන් දැනගන්න පුලුවන්......:cool::cool::cool:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    c4-top-banner.jpg

    රස කතාවක් තියනවා ,,,
    උබට මේක දැක්කහම මොකක් කියලද හිතෙන්නේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුවක් ඇතෑ??:baffled::baffled:
    ඇමෝනියම් අඩංගු සීෆ්‍රෝ බෝම්බයක් !!:P
    මේ අහපන්කෝ මල්ලී හොදම කතාව ,,,,
    මම මේ supplement එක bodybuilding.com එකෙන් oder කරා(මට නෙවෙයි යාළුවෙකුට)
    මාසයක් ගියා බඩු ආවේ නැහැ ,,,
    bodybuilding.com එකේ එවුන් එක්ක අපේ oder no එක දීලා live chat කරන්ඩ පුළුවනි.
    බඩු ආවේ නැති නිසා මම එකෙක්ව අල්ලාගෙන අම්බානෙක බැන්නා,,,
    මෙන්න මු කියනවා උබලගේ කස්ටම් එකෙන් මේක
    supplement එකක් කියලා ඔක්කෝම
    paper documents යවලා තියෙද්දීත්
    explosive එකක් කියලා එලියට දාන්ඩ බැහැ කියනවා.
    ඒකට අපි මොකද කරන්නේ කියලා....
    මට පුක හපාගෙන මැරෙන්ඩ හිතුනා බන් ..........

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ අහපන්කෝ මල්ලී හොදම කතාව ,,,,
    මම මේ supplement එක bodybuilding.com එකෙන් oder කරා(මට නෙවෙයි යාළුවෙකුට)
    මාසයක් ගියා බඩු ආවේ නැහැ ,,,
    bodybuilding.com එකේ එවුන් එක්ක අපේ oder no එක දීලා live chat කරන්ඩ පුළුවනි.
    බඩු ආවේ නැති නිසා මම එකෙක්ව අල්ලාගෙන අම්බානෙක බැන්නා,,,
    මෙන්න මු කියනවා උබලගේ කස්ටම් එකෙන් මේක
    supplement එකක් කියලා ඔක්කෝම
    paper documents යවලා තියෙද්දීත්
    explosive එකක් කියලා එලියට දාන්ඩ බැහැ කියනවා.
    ඒකට අපි මොකද කරන්නේ කියලා....
    මට පුක හපාගෙන මැරෙන්ඩ හිතුනා බන් ..........

    ආසි‍යාවේ ආශ්චර්ය‍ය.....:P:P:P
    ඉතින් මොකද වුනේ...... උඹට ඒක ගන්න බැරිවුනාද.....
    :oo::oo::oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආසි‍යාවේ ආශ්චර්ය‍ය.....:P:P:P
    ඉතින් මොකද වුනේ...... උඹට ඒක ගන්න බැරිවුනාද.....
    :oo::oo::oo:
    :no::no::no:
    අපේ පොන්නයොත් එක්ක මොන ගනිලිද බන් මල්ලී ,,,
    උන් ඒක ආපහු යැව්වා...හැබැයි බන් අපරාදේ කියන්ඩ බැහැ
    ඒක යවපු දවසේම අරුන් මගේ
    සල්ලි දුන්නා ........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    අපේ පොන්නයොත් එක්ක මොන ගනිලිද බන් මල්ලී ,,,
    උන් ඒක ආපහු යැව්වා...හැබැයි බන් අපරාදේ කියන්ඩ බැහැ
    ඒක යවපු දවසේම අරුන් මගේ
    සල්ලි දුන්නා ........
    සල්ලි ටික හරි ආපහු ලැබුනු හින්දා කමක් නෑ......:baffled::baffled::baffled:
    ලංකාවේ රාජ්‍ය ආ‍යතනවල වැඩ නම් එපා වෙනවා බන්......
    :no::no::no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :no::no::no:
    අපේ පොන්නයොත් එක්ක මොන ගනිලිද බන් මල්ලී ,,,
    උන් ඒක ආපහු යැව්වා...හැබැයි බන් අපරාදේ කියන්ඩ බැහැ
    ඒක යවපු දවසේම අරුන් මගේ
    සල්ලි දුන්නා ........
    custom eke adurana buwek hitiyanam ganna thibba ayye:dull:
     
    Status
    Not open for further replies.