සල්ලි ටික හරි ආපහු ලැබුනු හින්දා කමක් නෑ......
ලංකාවේ රාජ්‍ය ආයතනවල වැඩ නම් එපා වෙනවා බන්......![]()


ඔව් ඔව්......හැබැයි සමහර වෙලාවට ඔහොම එවුන් ඇඳුනුම් කමත් පැත්තක දාලා පගාව ඉල්ලනවනේ......custom eke adurana buwek hitiyanam ganna thibba ayye![]()






මේවගේ පොඩි දෙයකට එච්චර දගලන්න බැහැ මල්ලී....custom eke adurana buwek hitiyanam ganna thibba ayye![]()

ෆෝන් නම් ගණන් වැඩි උනත්ඔව් ඔව්......හැබැයි සමහර වෙලාවට ඔහොම එවුන් ඇඳුනුම් කමත් පැත්තක දාලා පගාව ඉල්ලනවනේ......
අපේ කැම්පස් එකේ එකෙක් phone එකක් ගෙන්නලා මොකක්දෝ මහා ජංජාලයක් වුනා......![]()
puluwan banඑහෙම ebay case file කරන්ඩත් පුලුවනිද බන් ,,,
දවස් 45 පස්සේ මුකුත් කරන්ඩත් බැරිද ,,,මාරම සීන් එකනේ බන්.
මම ඔය ebay ගැනනම් මෙලෝ මගුලක් දන්නේ නැහැ බන් .........![]()
mama danneth nae habyi

.okkoma therenwa
.මට නම් එතනට යන්න වෙලා නෑ..... අපිට ඉතින් අලුත් වාහන නෑනේ......
ඒ ගැනනම් කුමන කතාද සහෝ ,,,
rmv එහෙම ගොහින් ඇතිනේ..ලංකාවම එපා වෙනවා එතනින්.






ekath aththa ethinමේවගේ පොඩි දෙයකට එච්චර දගලන්න බැහැ මල්ලී....![]()

ඔව් අයියේ.....ගණන් වල නම් සෑහෙන පරතරයක් තියනවා......ෆෝන් නම් ගණන් වැඩි උනත්
ලංකාවෙන් ගන්න තරමට හොදයි නේද බන්






4n genawoth caseඔව් ඔව්......හැබැයි සමහර වෙලාවට ඔහොම එවුන් ඇඳුනුම් කමත් පැත්තක දාලා පගාව ඉල්ලනවනේ......
අපේ කැම්පස් එකේ එකෙක් phone එකක් ගෙන්නලා මොකක්දෝ මහා ජංජාලයක් වුනා......![]()
.TRC eken anumathiyath ganna onene
ඔව් ඔව්..... අරූ අඳුරන පොරක් එක්ක ගිහින් phone එක පන්නවන්න හිතාගෙන.....4n genawoth case.TRC eken anumathiyath ganna onene
![]()









ෆෝන් නම් ගණන් වැඩි උනත්
ලංකාවෙන් ගන්න තරමට හොදයි නේද බන්


.oya gena lapwalata international warranty dunnnata mehe enne dealersla gawa e lap nae
.e kiyanne lankawata e lap model eka gennane nae
.ethin ratama yawanna wenwa monwa hari wunoth
.second hand nam gathta awulak nae
thankz මල්ලියා....puluwan banmama danneth nae habyi
mama gennlawath naene mukuth
http://www.elakiri.com/forum/showpost.php?p=8456761&postcount=2
menna meke thyena thread tika kiyawahnko.okkoma therenwa
.
ekath aththa ethin![]()




ඒක තමයි සුපිරිම කට්ට4n genawoth case.TRC eken anumathiyath ganna onene
![]()

ohoma thma ban hena ballo enneඔව් ඔව්..... අරූ අඳුරන පොරක් එක්ක ගිහින් phone එක පන්නවන්න හිතාගෙන.....
අන්තිමට අඳුරන එකා ලොකු ගාණක් ඉල්ලලා කිව්වලු වැඩේ කරලා දෙන්නම් කියලා......
අන්තිමේදි ඌට ලංකාවෙන් phone එකක් ගන්නවට වඩා ලොකු ගාණක් වියදම් වුනා.......![]()
.Laptop වල නම් warranty ප්‍රශ්නේ ඇරෙන්න වෙන දෙයක් නෑ බන්.....
4nyi lapyi dekama ehmayi ban.oya gena lapwalata international warranty dunnnata mehe enne dealersla gawa e lap nae
.e kiyanne lankawata e lap model eka gennane nae
.ethin ratama yawanna wenwa monwa hari wunoth
.second hand nam gathta awulak nae
![]()
වොරන්ටිය තමයි නේද මල්ලී ගොඩක් වටින්නේ ......ඔව් අයියේ.....ගණන් වල නම් සෑහෙන පරතරයක් තියනවා......
ඒත් කන්න වෙන කට්ටත් එක්ක බලනකොට මෙහෙන් ගන්න එක ලේසියි.......![]()
AG office එකේ එව්න්ටනම් ගමේ හින්දා කුණුහරපෙන් උනත් බැනලා වැඩේ කරගත්තහැකි බන් මල්ලී..මට නම් එතනට යන්න වෙලා නෑ..... අපිට ඉතින් අලුත් වාහන නෑනේ......
හැබැයි ඉතින් අවුරුද්දකට වතාවක් වාහනේ license කරන්න AG office එකට ගියාම තමයි ඉතින් එතන ඉන්න එවුන්ව මරාගෙන කන්න හිතෙන්නේ.......![]()
හුටා අරුත් ඉවරයි උගේ යාළුවත් ඉවරායි .........ඔව් ඔව්..... අරූ අඳුරන පොරක් එක්ක ගිහින් phone එක පන්නවන්න හිතාගෙන.....
අන්තිමට අඳුරන එකා ලොකු ගාණක් ඉල්ලලා කිව්වලු වැඩේ කරලා දෙන්නම් කියලා......
අන්තිමේදි ඌට ලංකාවෙන් phone එකක් ගන්නවට වඩා ලොකු ගාණක් වියදම් වුනා.......![]()



ow wena kisima awulak naeLaptop වල නම් warranty ප්‍රශ්නේ ඇරෙන්න වෙන දෙයක් නෑ බන්.....
phone වල වගේ කට්ට කන්න ඕනෙත් නෑනේ....
ipod වගේ දෙවල් වුනත් එහෙම තමයි.......
Tax එක ගෙවලා ඉක්මනට release කරගන්න පුලුවන්......
.