ඔව් ඔව්....warranty තියන එක වටිනවා.......වොරන්ටිය තමයි නේද මල්ලී ගොඩක් වටින්නේ ......
AG office එකේ එව්න්ටනම් ගමේ හින්දා කුණුහරපෙන් උනත් බැනලා වැඩේ කරගත්තහැකි බන් මල්ලී..
අතන කොහෙද ,,,
උබට කියන්ඩ මගේ bike එක තවම unrejected
කෑගල්ලට එවන්ඩ ඕනි no එක කළුතරට යවලා .........



AG office එකෙත් වැඩ ගොඩක් වෙලාවට එපා වෙනවා අයියේ......
උන්ට බැන්නත් ගාණක් නෑ.....බැනුම් අහලම පදම් වෙලාද කොහෙද ඉන්නේ......
අයියේ.... කෑගල්ලෙන් motorcycle register කරන්න බැරිද බන්.....



මම අඳුරන අයියා කෙනෙක් කෑගල්ලෙන් කරගත්තනේ.....
හැබැයි ඌට ටිකක් පරණ number එකක් ලැබුනේ......
කෑගල්ලෙන් කරගත්තොත් එහෙම වෙනවා කිව්වා.....








