එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වොරන්ටිය තමයි නේද මල්ලී ගොඩක් වටින්නේ ......

    AG office එකේ එව්න්ටනම් ගමේ හින්දා කුණුහරපෙන් උනත් බැනලා වැඩේ කරගත්තහැකි බන් මල්ලී..
    අතන කොහෙද ,,,
    උබට කියන්ඩ මගේ bike එක තවම unrejected
    කෑගල්ලට එවන්ඩ ඕනි no එක කළුතරට යවලා .........
    ඔව් ඔව්....warranty ති‍යන එක වටිනවා.......:D:D:D

    AG office එකෙත් වැඩ ගොඩක් වෙලාවට එපා වෙනවා අ‍යි‍යේ......
    උන්ට බැන්නත් ගාණක් නෑ.....බැනුම් අහලම පදම් වෙලාද කොහෙද ඉන්නේ......
    අ‍යි‍යේ.... කෑගල්ලෙන් motorcycle register කරන්න බැරිද බන්.....:oo::oo::oo:
    මම අඳුරන අ‍යි‍යා කෙනෙක් කෑගල්ලෙන් කරගත්තනේ.....
    හැබැ‍යි ඌට ටිකක් පරණ number එකක් ලැබුනේ......
    කෑගල්ලෙන් කරගත්තොත් එහෙම වෙනවා කිව්වා.....
    :baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව්....warranty ති‍යන එක වටිනවා.......:D:D:D

    AG office එකෙත් වැඩ ගොඩක් වෙලාවට එපා වෙනවා අ‍යි‍යේ......
    උන්ට බැන්නත් ගාණක් නෑ.....බැනුම් අහලම පදම් වෙලාද කොහෙද ඉන්නේ......
    අ‍යි‍යේ.... කෑගල්ලෙන් motorcycle register කරන්න බැරිද බන්.....:oo::oo::oo:
    මම අඳුරන අ‍යි‍යා කෙනෙක් කෑගල්ලෙන් කරගත්තනේ.....
    හැබැ‍යි ඌට ටිකක් පරණ number එකක් ලැබුනේ......
    කෑගල්ලෙන් කරගත්තොත් එහෙම වෙනවා කිව්වා.....
    :baffled::baffled::baffled:
    no පරණ එකක් එන හින්දා තමයි මල්ලී මමත් එහේ ගියේ ,,,,
    නැත්නම් විකුනද්දී පරණ no ගණන් අඩුවෙන් ඉල්ලනවා බන් .........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    no පරණ එකක් එන හින්දා තමයි මල්ලී මමත් එහේ ගියේ ,,,,
    නැත්නම් විකුනද්දී පරණ no ගණන් අඩුවෙන් ඉල්ලනවා බන් .........
    ඒකත් එහෙමද.....මට නම් ඕවා ගැන වැඩි‍ය තේරුමක් නෑ බන්......:baffled::baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    sfw-porn-1225103788-39096.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.