එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලැජ්ජයි :baffled:

    දැන් අක්කි සීන් නවත්තලා අයියා සීන් වලට බැස්සද??? :dull:

    නෙතු අක්කි ෂොපින් ගිහිල්ල කරන්න දෙයක් නැති හින්ද කාලෙ කන්න තොපිට එන්න කීවෙ :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹල ස්කයිප් ඉන්නවද :dull:

    මූ අද එන පොට හොඳ නෑ.:dull::dull::baffled:
    මම ඉස්සරම කොන්ෆා දාල තියෙනවා අඳුරන්නෙ නැති කොල්ලො සෙට් එකක් එක්ක. බයිට් වලට. එකෙක්ව කෝල් එකට අරන් බයිට් කරනවා කුජීත වෙන්න. එකෙක් ජපන් හිටියෙ. ඌ තමයි මරු සිරා පොර. දැන් උන් කොහෙද මන්ද :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14429677 said:

    gangster කාරය :shocked:

    උඹ අපේ සෙට් එකේ හිටපු එකෙක්ද බං :oo:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    gangster කාරය :shocked:

    උඹ අපේ සෙට් එකේ හිටපු එකෙක්ද බං :oo:

    :dull::dull::dull: අමු කුණුහරුපෙන් බයිට් කරපු සෙට් එකක හිටියෙ. කියන්න බෑ. ස්කයිප් තමයි. මම ස්කයිප් තමයි ඉස්සර පාවිච්චිය :rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14429729 said:
    :dull::dull::dull: අමු කුණුහරුපෙන් බයිට් කරපු සෙට් එකක හිටියෙ. කියන්න බෑ. ස්කයිප් තමයි. මම ස්කයිප් තමයි ඉස්සර පාවිච්චිය :rolleyes:

    මං පොඩි මරුසිරා කියල ඉන්නේ :rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14429729 said:
    :dull::dull::dull: අමු කුණුහරුපෙන් බයිට් කරපු සෙට් එකක හිටියෙ. කියන්න බෑ. ස්කයිප් තමයි. මම ස්කයිප් තමයි ඉස්සර පාවිච්චිය :rolleyes:
    කුණුහරුප බයිට් ගියානං කූලා ඉන්න විදියක් නෑ...:no:
    මූ කුණුහරුප ඇහෙන මානෙකවත් ඉන්නෑ... :rofl:
    යක්කු කුණුහරුප කියනකොට ඉන්නෑ කියලා අහලා තියෙනවා ඒක නිසා වෙන්නත් ඇති...:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද අර හොරිකඩ කෙල්ලෙක්ගේ පින්තූර‍යක් දාලා මට රෙප් දීලා ති‍යෙන්නේ........:oo::oo::oo:
     
    Status
    Not open for further replies.