


නුවන් අයියේ..... උඹ ඔය හැමදාම කරනවා වගේ නිකම්ම tag posts දාන්නේ නැතුව විවිධත්වයක් ඇතුව දාපන්කෝ.....






මක්කද උනා සුදා...![]()
මේකයි වැඩේ ,,,,මොකද ඒ ගමන උනේ....පූවා එක පාරටම ඇවිත් අගක් මුලක් නැති කතාවක් කියලා එක පාරටම offline ගියා.......![]()
නුවන් අයියේ..... උඹ ඔය හැමදාම කරනවා වගේ නිකම්ම tag posts දාන්නේ නැතුව විවිධත්වයක් ඇතුව දාපන්කෝ.....
මම කිව්වේ tag දෙක තුනක් එකතු කරලා වාක්‍යයක් හදලා posts කරනවා වගේ සීන් එකක්....බැරිද......![]()
භුමිතෙල් ගැලුමක් වත් ගේන්න කඩේ දිව්වද දන්නෑ...![]()


එහෙම සීන් එකක් වගේ තමයි.....
යකෝ මුන් ඔක්කොම සර්පයින්ට බයයිනේ......
ගෙදර ඇතුලට සර්පයෙක් ආවමත් ඔහොම බයේ දුවනවද දන්නේ නෑ.....![]()

අපිනම් බය වෙයි![]()
![]()
![]()
![]()



මූ භූමිෙතල් පාර මැසිමට ෙදයිද දන්නෑ...![]()
ඒවා කියන්න බෑ..... ඕකා ඒ විදියේ පිස්සෙක් තමයි.....![]()


අහෝ ඛේදයකි.....පූවි එච්චරටම දරුණුයිද බන්......මේකයි වැඩේ ,,,,
වයිපරේ මුට හවස තේ එක හදාගෙන ඇවිල්ලා.
මු කියලා සීනි පොඩ්ඩක් මදි,,දාලා දෙන්න කියලා
වයිපරේට මරුවා ආවේශ වෙලා කොප්පෙන්ම මුගේ මුනට දමලා ඇරලා.![]()


