එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද ඒ ගමන උනේ....පූවා එක පාරටම ඇවිත් අගක් මුලක් නැති කතාවක් කි‍යලා එක පාරටම offline ගි‍යා.......:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවන් අ‍යි‍යේ..... උඹ ඔ‍ය හැමදාම කරනවා වගේ නිකම්ම tag posts දාන්නේ නැතුව විවිධත්ව‍යක් ඇතුව දාපන්කෝ.....:baffled::baffled::baffled:
    මම කිව්වේ tag දෙක තුනක් එකතු කරලා වාක්‍ය‍යක් හදලා posts කරනවා වගේ සීන් එකක්....බැරිද......
    :rolleyes::rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මක්කද උනා සුදා... :dull:

    මොකද ඒ ගමන උනේ....පූවා එක පාරටම ඇවිත් අගක් මුලක් නැති කතාවක් කි‍යලා එක පාරටම offline ගි‍යා.......:baffled::baffled::baffled:
    මේකයි වැඩේ ,,,,
    වයිපරේ මුට හවස තේ එක හදාගෙන ඇවිල්ලා.
    මු කියලා සීනි පොඩ්ඩක් මදි,,දාලා දෙන්න කියලා
    වයිපරේට මරුවා ආවේශ වෙලා කොප්පෙන්ම මුගේ මුනට දමලා ඇරලා.:(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් ඇ‍යි අවුල්ද.....
    o566539.jpg

    :angry: :angry: :angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අ‍යි‍යේ..... උඹ ඔ‍ය හැමදාම කරනවා වගේ නිකම්ම tag posts දාන්නේ නැතුව විවිධත්ව‍යක් ඇතුව දාපන්කෝ.....:baffled::baffled::baffled:
    මම කිව්වේ tag දෙක තුනක් එකතු කරලා වාක්‍ය‍යක් හදලා posts කරනවා වගේ සීන් එකක්....බැරිද......
    :rolleyes::rolleyes::rolleyes:
    00020408.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙම සීන් එකක් වගේ තම‍යි.....‍:rofl::rofl::rofl:
    යකෝ මුන් ඔක්කොම සර්ප‍යින්ට බ‍ය‍යිනේ......
    ගෙදර ඇතුලට සර්ප‍යෙක් ආවමත් ඔහොම බ‍යේ දුවනවද දන්නේ නෑ.....
    :oo::oo::oo:

    කවුද බොල දිව්වේ ? :angry:
    මගෙන් මොකුත් අහගන්න එපා... :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකයි වැඩේ ,,,,
    වයිපරේ මුට හවස තේ එක හදාගෙන ඇවිල්ලා.
    මු කියලා සීනි පොඩ්ඩක් මදි,,දාලා දෙන්න කියලා
    වයිපරේට මරුවා ආවේශ වෙලා කොප්පෙන්ම මුගේ මුනට දමලා ඇරලා.:(
    අහෝ ඛේද‍යකි.....පූවි එච්චරටම දරුණු‍යිද බන්......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.