ආ උඹ ආවද??


ආ උඹ ආවද??
අපි හිතුවා උඹ නයා දැක්ක ගමන් භුමිතෙල් හොයන්න දිව්වා කියලා...![]()


ආ උඹ ආවද??
අපි හිතුවා උඹ නයා දැක්ක ගමන් භුමිතෙල් හොයන්න දිව්වා කියලා...![]()

ඇයි උඔ පැණී හොයන්නේ ඉස්සර පොඩි දවස් වලනයෙක් දැක්කම බූමිතෙල් නැතුව වෙන මොනවද හොයන්නේ![]()

ඒනං පෙනේ රපු ගමං offline ගියේ???අපිනම් දුවයි
උඹට වැරදිලා![]()


ඇත්තටම ආවනං ඉතිං කමක් නෑ...නයෙක් දැක්කම බූමිතෙල් නැතුව වෙන මොනවද හොයන්නේ![]()


සුදු නයා එවන්නද?![]()


ජබුංස්ස්ස්.......ඇයි උඔ පැණී හොයන්නේ ඉස්සර පොඩි දවස් වල
නයාව මත් කරන්න කියලා![]()

ඒනං පෙනේ රපු ගමං offline ගියේ???
ඇත්තටම ආවනං ඉතිං කමක් නෑ...
මේක කොම්පීතරේ දැකපු එකකටනෙ දිව්වේ...![]()

ඕං ඉතිං උඹත් ජංගියා වගේ වේගන එනවා...
කරගන්නවනේ...