එලකිරි Night Club IV

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම ඊයෙ නිදා ගත්තා කලින් බං. ඊයෙ හවස් වරුවම මුඩ් කෑවා මගෙ. වැඩ පැත්තකින් තියල ඉල්ලගෙන කෑවෙ. ඒක හරි ගියෙ නැත්තන් තමයි යකා නගින්නෙ මට. ඉතින් රෑ වෙලා පොඩි අප්ඩේට් වගයක් තිබ්බ. ඒක කරල 10ට නිදාගත්තා :dull
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14434870 said:
    මම ඊයෙ නිදා ගත්තා කලින් බං. ඊයෙ හවස් වරුවම මුඩ් කෑවා මගෙ. වැඩ පැත්තකින් තියල ඉල්ලගෙන කෑවෙ. ඒක හරි ගියෙ නැත්තන් තමයි යකා නගින්නෙ මට. ඉතින් රෑ වෙලා පොඩි අප්ඩේට් වගයක් තිබ්බ. ඒක කරල 10ට නිදාගත්තා :dull
    එල එල අවුලක් නෑ.....දැන් මුඩ් fix වෙලාද ති‍යෙන්නේ.....:P:P:P
     
    Status
    Not open for further replies.