එල එල අවුලක් නෑ.....දැන් මුඩ් fix වෙලාද තියෙන්නේ.....පූස්;14434870 said:මම ඊයෙ නිදා ගත්තා කලින් බං. ඊයෙ හවස් වරුවම මුඩ් කෑවා මගෙ. වැඩ පැත්තකින් තියල ඉල්ලගෙන කෑවෙ. ඒක හරි ගියෙ නැත්තන් තමයි යකා නගින්නෙ මට. ඉතින් රෑ වෙලා පොඩි අප්ඩේට් වගයක් තිබ්බ. ඒක කරල 10ට නිදාගත්තා :dull



එල එල අවුලක් නෑ.....දැන් මුඩ් fix වෙලාද තියෙන්නේ.....![]()
