උඹේ මොලේ අවුල්ද බන් අර සුන්න පොනිමල්ගේ පරණ thread බම්ප් කරන්නේ......මම උඹව report කලා.......



උඹේ මොලේ අවුල්ද බන් අර සුන්න පොනිමල්ගේ පරණ thread බම්ප් කරන්නේ......මම උඹව report කලා.......![]()


ආතල් ගත්තට කමක් නෑ.....හැබැයි මෝඩ ආතල් ගන්න එපා බන්....පොඩි ආතල් එකක් ගන්න කියලා
රිදුනා පුටේ!!






ආතල් ගත්තට කමක් නෑ.....හැබැයි මෝඩ ආතල් ගන්න එපා බන්....
උඹ දෙන්නගෙම thread බම්ප් කරලා බලාපොරොත්තු වුනේ මොකක්ද.......![]()



තව කීදෙනෙක් උඹව report කලාද දන්නේ නෑ......
පොඩි ආතල් එකක් හීනියට වගේ![]()






ආතල් ගත්තට කමක් නෑ.....හැබැයි මෝඩ ආතල් ගන්න එපා බන්....
උඹ දෙන්නගෙම thread බම්ප් කරලා බලාපොරොත්තු වුනේ මොකක්ද.......![]()
ත්රෙඩ් එකක් බම්ප් කරන්න එපා කියල කාටවත් බලකරන්න මේ පලවෙනි වතාව නිසා මම කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නෑ එත් අනිත් සැරේ එහෙම දෙයක් කරද්දී දෙපාරක් හිතන්න.... ඇත්තද සහෝ..... එහෙනම් ආපහු එහෙම නොකර ඉන්නම්......සහෝ ඔයාට කිසිම අයිතියක් නෑත්රෙඩ් එකක් බම්ප් කරන්න එපා කියල කාටවත් බලකරන්න මේ පලවෙනි වතාව නිසා මම කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නෑ එත් අනිත් සැරේ එහෙම දෙයක් කරද්දී දෙපාරක් හිතන්න....
Dulanzz
Senior Member
****************



ඇත්තද සහෝ..... එහෙනම් ආපහු එහෙම නොකර ඉන්නම්......![]()
ඒ ළමය අඩාගෙන ඔෆ්ලියින් ගියා දුක දරාගන්න බැරුව ආයේ ඔය වගේ වැඩ කරලා මම නරක මිනිහ කියන්නෙපා 



Titi - By DjSunimalහරි හරි..... ඔන්න මම ඒ thread දෙකේම links මෙතන දැම්මා ඕනේ කෙනෙකුට බම්ප් කරගන්න.....පුලුවන් නම් ඒ ළමයට ආපහු online එන්න කියන්න......බලන්න ඔයා අර පුංචි හිතට කොච්චර දුකක්ද දුන්නෙ කියලඒ ළමය අඩාගෙන ඔෆ්ලියින් ගියා දුක දරාගන්න බැරුව ආයේ ඔය වගේ වැඩ කරලා මම නරක මිනිහ කියන්නෙපා
![]()



හරි හරි..... ඔන්න මම ඒ thread දෙකේම links මෙතන දැම්මා ඕනේ කෙනෙකුට බම්ප් කරගන්න.....පුලුවන් නම් ඒ ළමයට ආපහු online එන්න කියන්න......![]()
ඒ තරමට එයාගේ හිත සියුමැලි.. ඔය කලේ මේ ආත්මේ ගෙවන්න බැරි පවක් සහෝ
ඒක හොඳට මතක තියා ගන්න 
"මේ තරම් සියුමැලිද කලුගල්" කියලා හිතෙන්නේ ඔය වගේ වෙලාවට තමයි......දන්නෙ නෑ ඒ ළමය ආපහු එයිද කියල ආපු ෂොක් එකටඒ තරමට එයාගේ හිත සියුමැලි.. ඔය කලේ මේ ආත්මේ ගෙවන්න බැරි පවක් සහෝ
ඒක හොඳට මතක තියා ගන්න
![]()



උඹ හොරෙන්ම 20,000 ගහලා නේද.....
මගෙන් සුභ පැතුම්......![]()

.thread eka delete wuna ban
.niwihanahille danna one ekak
මොකක් වෙලාද delete වුනේ....
oya 20000 post eka thma.thread eka delete wuna ban
.niwihanahille danna one ekak
![]()





oya 20000 post eka thma.thread eka delete wuna ban
.niwihanahille danna one ekak
![]()
mama delete kala banමොකක් වෙලාද delete වුනේ....![]()
අවුලක් නෑ....පස්සේ thread එකක් දාපන්....![]()
.magak yankota kelwenne wage awa
.draft eka athi
.lokuma de gamayage show eke post danna ona eka
thanks
